Goody bag with color, pestle, eraser, pencil, toy
මොනව ගත්තත් පොඩි ලස්සන බැග් එකක් දාල දෙන්න . එයාල ගොඩක් කුතුහලයෙන් ඉන්නෙ බැග් එක ඇතුලෙ මොනවද තියෙන්නෙ කියල. එක පාරට දකින එකට වඩා.
කෙල්ලො කැමත් රොස පාට. කොල්ලො කැමති නිල් පාට.
කටේ දාගෙන හිර කරගන්න දෙවල් දෙන්නත් එපා.