මචන්ලා මම partition recovery software ekakin මොනවදෝ කර කර ඉද්දි :oo::baffled:මගේ hard disk eke partition 02ක් අන්තරස්දාන වෙලාම ගියා.. :lol::(:(දැන් මට ඕනා ඒ දෙක හොයා ගන්න.. :nerd::P:rofl::(කරුනාකරලා මට ඒක හොයා ගන්න විදිහ පැහැදිලි කරල දෙන්න මහත්මයා..:rolleyes: