බර උසුලන්නෙකු විසින් ඇදුම් බෑගයක්, තල්ලුකොට රැගෙන යනු ලබන අත් කරත්තයේ පටවාගෙන ජෝඩුවක් පිටුපසින් ගුවන් ගමන්පත් පරීක්ශා කරන කවුලුව වෙතට ගමන් කලේය. ඔවුන් පෝලිම වෙත ලගා වූ විට සැමියා බඩු පොදි වෙතට නෙත් යවා බිරිදගෙන් මෙසේ ඇසීය...
"ඇයි ඔයා පියානෝවත් ගෙනාවෙ නැත්තේ..."
"ඔයා විහිලු කරන්න හදනවාඩ?" ඇය...