HELP KAROTH REP DENNAM

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
අනේ මචන්නලා..
මට උදව් කරපල්ලා..
අද උදේ මම PARTITION RECOVERY SOFTWARE එකකින් එක එක ඒවා ඔබ ඔබා ඉන්නකොට
මගෙ PARTITION 02ක්ම අතුරුදහන් වෙලා ගියා...
මට ඒ දෙක ආයේ ඕනා..
අනේ මට ඒකට ක්‍රමයක් කියහල්ලා මහත්තයෝ:(:(:(



EASEUS Partition Recovery 5.0.1
 

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Tho mokatada nodanna ewata Obanna giye,nodanna ewata obanna giyahama Ohoma thamai :P dan ithin apahu obala balapan kalin obapuwama,hidden welada danne na portions
    Ube rep nathuwata kamak na :P
     
    • Like
    Reactions: 852369

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    පැටියා;11270891 said:
    4- උදවු කරන එවුන් රෙප් බලං උදවු කරන්නෙ නෑ.

    හැමෝම උඹ වගේ නෙමේ නේ බන්
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    HELP KAROTH REP DENNAM


    මම රිප්ලයි බලාගෙන නෙමෙයි උදවි කරේ:yes::yes::yes::yes::yes::yes::yes::yes:

    පුරස්නෙට අදාලව මාතෘකාව දාපන් බං

    මන් අද මේක ගැන තව නූලක් දැම්මා බන්.. ඒත් නෝ රිප්ලයි.. බැරිම තැන තමා මෙහෙමවත් දැම්මේ..