අගමැතිනි හරිනි පට්ට වැඩක් කරලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708
    113

    නිකන් ගොන් වැඩනෙ බන්. තව ටික කාලෙකින් කියයි "අයියෝ දෙන්න කලින් දැනන් හිටියෙ නෑනෙ මේක ස්විස්ටර්ලන්තය නෙවී කියලා" කියලා. 🤭 🤭

    දීපු පොරොන්දුවක් ඉටු කරපු දවසක කියපල්ල, ඒ ඇරෙන්න මේ හැම එකම නිකන් නොහැකියාව වහගන්න කරන ශො විතරයි. ;)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,214
    1
    16,082
    113
    රජයෙ රෝහල් වල තියෙන්නෙ මලකඩ හැලෙන වාහන..
    1990 වාහන ටිකත් එන්න එන්නම සවුත්තු වෙනො :(
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඊයේ හොරන වාසනා බේකර්ස් එකේ මොකක් හරි සීන් එකකට ආපු උන් ඉන්නවද ? බලන්න තිබ්බා පාරේ තිබ්බ ගාර්ඩ් එක :sneaky:
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඊයේ හොරන වාසනා බේකර්ස් එකේ මොකක් හරි සීන් එකකට ආපු උන් ඉන්නවද ? බලන්න තිබ්බා පාරේ තිබ්බ ගාර්ඩ් එක :sneaky:
    Kawda awe?