1. Purple2022

    බලුසන්ලට කෑම දුන්නු හැටි-පින්තුර දෙක තුනක්

    Rerukane hamuduruwange poth set eka balanna abhidarmaya hariyatama danaganna.
  2. Purple2022

    බලුසන්ලට කෑම දුන්නු හැටි-පින්තුර දෙක තුනක්

    එහෙම එකක් කොහෙද තියෙන්නෙ
  3. Purple2022

    උඹලට උසස් පෙල හෝ සාමාන්‍ය පෙල ඉගෙන ගත්ත මොනවහරි අද ජොබ් එක කරන කොට පාවිච්චි වෙනවද?

    නොදන්න දෙයක් study කරලා ඉගෙන ගන්න පුලුවං උනේ ඕවගෙන් තමයි
  4. Purple2022

    ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

    කේස් ගොඩක් තියෙන opinion එකක්. අපිට parenting goal එකක් විදියට ඔයා කියන විදියට ලමයට smooth life එකක් දෙන්න තියෙනවනං අපි successful. ඒත් ඉතිං හැමෝටම ඕක කරන්න බෑනෙ. උන් ලමයි නොහද ඉන්නද. එහෙම capacity එකක් තිබිලා ලමයි නැති couples කොච්චර ඉන්නවද. තම තමන්ට retirement plan එකක් තියෙන්න...
  5. Purple2022

    ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

    ගෙදරින් හම්බෙන්න ඕන උපරිම දේ ඒගොල්ලො දුන්නා. ඉගැන්නුවා කන්න දුන්නා බලාගත්තා. එතනින් එහාට අපි තමයි ගෙදරට කරන්න ඕන අපිට කරගන්න ගමන්
  6. Purple2022

    ලන්කා ඩොකාලට කනට එකක් ගහපන් - උබට අවශ්‍ය වැඩේ වෙයි

    Upset ah post eka. deyyo kiyala wandagena watenna one na deyyo issarahawath but this idea is cheap
  7. Purple2022

    බඳින්නේ නැති කොල්ලෝ????

    oluwa kanne nathi kellek hambenakan inna lamaya.
  8. Purple2022

    ජෙප්පන්ගේ මිඩියාගේම් වලට අහුවෙන්න එපා

    නලින්ද ගැන තව ටිකක් දැනගෙන කතා කරන්ඩ උන්නැහෙ
  9. Purple2022

    Questions පියයුරු පිලිකාවක්දෝ සැකයි

    lump ekak thiyenawa kiwwa nehh? mukuth develop wenna deyak na uss ekaka pennanna.key findings tikak thiyenawa suspicious lump ekaknam radiologist eka liyanawa. naththan normal kiyala follow up karanna kiyai.
  10. Purple2022

    Questions පියයුරු පිලිකාවක්දෝ සැකයි

    USS BREAST කරගන්න ඕන RADIOLOGIST කෙනෙක් ලගට ගිහින්
  11. Purple2022

    දෙකටම නැති අය හදුන්වා දීමේ ත්‍රෙඩ් එක

    දැනට පාවලා දෙන්න කව්රුත් නෑ😁
  12. Purple2022

    Out

    විපතකදි මෙච්චරම සතුටු උන 1st time Meka sure da? Kalutara seat eka katada? ------ Post added on 1731650564

    No contents