2 * 2 කිව්වෙ 2' x 2' වෙන්න ඇති. ඒ කියන්නෙ 60 x 60 (cm)
2mm, 3mm spacing එක ලස්සන වෙන්න grout වලට පාවිච්චි කරන පාට බලපානවා.... පාට ලස්සනට match කලොත් හොඳ නිමාවක් ගන්න පුලුවන්. spacing අඩු කරද්දි ටිකක් කල්පනාකාරි වෙන්න ඔන.. ටයිල් අතර කුඩා ඉඩක් තියන නිසා හොඳින් පිරිසිඳුකර grout ගැවෙ නැත්නම් කාලයක්...