ගොඩක් සතුටුයි ප්රෂ්නයක් අහපු එක ගැන....
මෙහෙමයි.....
ඔය කියපු ක්රම දෙකේම වැරැද්දක් නෑ.... නමුත් මේ ක්රම දෙක පාවිච්චි වෙන්නෙ අවස්තා 2 කදී.....
1. ඔබේ සකසා ගත් පොලව මට්ටමත් අවසන් පොලව මට්ටමත් (finish floor level ) අතර අඟල් 3- 4ක පමන පරතරයක් තිබේ නම් හෝ ඔබට ටයිල් අල්ලන විට යම් බැස්මක්...