මට හිතෙන්නෙ කට්ටිය පලවෙනි පිටුවෙ තියන කරුනු විතරද දන්නෙ නෑ කියවන්නේ.... කොහොමත් මේ කරුනු ඔක්කොම එකතු කරලා සම්පූර්න post එකක් විදියට දැම්ම නම් හොඳයි කියලා...
1 , 4 , 9 කියන පිටුවල කරුනු ඇතුලත් කරලා තියනවා..
මෙන්න තවත් පොඩි කරුනු ටිකක් ගෙනාවා...
නාන කාමරය ටයිල් කිරීමේදී සැලකිය යුතු...