1. KuKu KoKa

    උබලගේ අතේ සල්ලි තියනවද

    සහෝදරවරුනේ උබලගේ අතේ මේ දවස්වල සල්ලි තියනවද. Lock Down කාලේ කොහොම කන්නද කියල තේරෙන්නේ නැහැ බන්. ගෙදරම තියෙන්නේ රුපිය 2000 වගේ. ලබන මාසේ දෙවෙනි සතිය අන්තිම වෙනකන් මේකෙන් බැලන්ස් කරගන්න ඕනේ. උබලට කොහොමද මේ දවස් වල . සරුද ? නැත්නම් පස්ස බිම ඇනිලද .? අදහසක් කොටාගෙන යමු.
  2. KuKu KoKa

    අන්නතවාදී පන්ති පැවැත් වු තවත් පුද්ගලයෙක් TID අත්අඩංගුවට

    මොකෝ බන් උබල දෙන්න විතරක් කියවන්නේ. නිකන් ලිඳ ළඟ සංගමේ ඉන්නේ ගෑනු දෙන්නෙක් වගේ. පාලු ගෙයි වළං බිඳින්න එපා. එලියට ඇවිල්ල බිඳපන් . හැබැයි රෙද්ද ගැලවෙයි.
  3. KuKu KoKa

    සවේන්ද්‍ර පයිසර් එන්නත වෙනස් කරයි?

    එරෝසොහොන් කමෝන්.. ඉජුක් ඉජුක්
  4. KuKu KoKa

    සවේන්ද්‍ර පයිසර් එන්නත වෙනස් කරයි?

    ඩොක්ටර් ශවේන්ද්‍ර කොහෙද මෙඩිකල් කොලේජ් ගියේ. කරාපිටියේ මෙඩිකල් ද මචන්. දන්නේ නැති හින්දා අහන්නේ.
  5. KuKu KoKa

    කඩවල බඩු නැහැ

    ලංකාවේ හිටියනම් කටට ගන්නවද සුප්පු කර කර ඉන්න. :lol: :lol:
  6. KuKu KoKa

    කඩවල බඩු නැහැ

    ඒයි ලොල්ලා උබ ඊයේ කොහෙද ගියේ. උබව හෙවුවා කට්ටිය .
  7. KuKu KoKa

    සවේන්ද්‍ර පයිසර් එන්නත වෙනස් කරයි?

    ඩොක්ටර් ශවේන්ද්‍ර. මු අමු හරකෙක්.
  8. KuKu KoKa

    කඩවල බඩු නැහැ

    පකෝ රාක්ක හිස්.
  9. KuKu KoKa

    කඩවල බඩු නැහැ

    මම දැන් කඩවල් පහකට හයකට ගියා. බඩු වැනිෂ්. උබලගේ පැත්තේ කඩවල බඩු තියනවද
  10. KuKu KoKa

    මංගල සමරවීර

    දවසක් පාසලකට මංගල සමරවීර ගියපු වේලාවකදී එහි හිටපු සිසු සිසුවියෝ කිහිප දෙනෙකු මංගලට වැඳලා පාසැලට සාදරයෙන් පිලි අරගෙන තියනවා. එදා මංගල පාසලේදී සිසු සිසුවියෝ අමතලා කරපු කතාවේදී කියලා තියනවා " ගුරුවරුන්ට දෙමව්පියන්ට පූජ්‍යපක්ශයට හැර කවදාවත් දේශපාලකයා ඉදිරියේ දනගහල වඳින්න එපා. ඔයාලා මෙතනදි වැන්දට...
  11. KuKu KoKa

    දන්සැල් වඳින්න

    මේද සැරේ දන්සැල් වඳින්න උබල යනවද. හොඳ දන්සැල් කොහෙද බන් කොලබ තියෙන්නේ.
  12. KuKu KoKa

    නකමුරගේ ජාතිය

    ඕකා ලෝල්ලෙක්
  13. KuKu KoKa

    සේනාල් ගේ

    කවුද සෙනාල්
  14. KuKu KoKa

    ඇයි බන් ආණ්ඩුව කොරෝනා රෝගයේ ව්‍යාප්තිය සඟවන්නේ

    ඇයි බන් ආණ්ඩුව කොරෝනා රෝගයේ ව්‍යාප්තිය ජනතාවගෙන් සඟවන්නේ. මෙමගින් මොකක්ද මෙයාලා බලාපොරොත්තු වෙන්නේ.
  15. KuKu KoKa

    බලපං පිළිවෙල ටොයි ජෙප්පො බලේ හිටයනම් කොරයි..

    උබ හිතන්නේ යකඩ ඇඳන් ටිකකුයි උණුවතුර බෝතල් ටිකකුයි ගෙනත් තිබ්බම ICU Beds වෙනවා කියලද . ලොල් . අනෙක ඇම්බියුලන්ස් වලින් ගසා කාපු හොර නඩේ මේකෙන් කියක් ගසා කෑවද දන්නේ නැහැ.
  16. KuKu KoKa

    වල්කම

    No contents