මේද සැරේ දන්සැල් වඳින්න උබල යනවද. හොඳ දන්සැල් කොහෙද බන් කොලබ තියෙන්නේ.
KuKu KoKa Well-known member Feb 17, 2020 1,627 4,421 113 May 21, 2021 #1 මේද සැරේ දන්සැල් වඳින්න උබල යනවද. හොඳ දන්සැල් කොහෙද බන් කොලබ තියෙන්නේ. Reactions: hodakolla and ChoronaSottiya
BuLaTha Well-known member Jul 23, 2019 3,454 1 8,587 113 සොරබොරවැව May 21, 2021 #4 kelinma kanaththe...
Voltage Well-known member Feb 6, 2012 21,732 1 15,133 113 May 21, 2021 #6 acting dumb to seek attention ? ok Last edited: May 21, 2021 Reactions: shadow134
shenat Well-known member May 13, 2007 58,444 86,708 113 ආශ්චර්යමත් රටක May 21, 2021 #7 මේ දවස්වල කොරෝනා දන්සල් තමයි තියෙන්නෙ. Reactions: hodakolla
nethumshan Well-known member May 27, 2017 2,712 2,191 113 May 21, 2021 #9 කොරෝනා මධ්‍යස්ථානයකට පලයන් හොදම දන්සල් තියෙන්නේ එතන.
N Nadunf Well-known member Oct 18, 2020 1,420 1,309 113 පිලියන්දල බෝඩරේ May 21, 2021 #10 අවුරුදු 3kin දන්සලක් කෑවේ නෑ බන් හරි වේදනයි
Election2015 Well-known member Nov 21, 2014 2,859 1,097 113 May 21, 2021 #11 acting dumb to seek attention ? ok
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,303 100,135 113 May 21, 2021 #12 IDH එකේ තියෙනව කෑම. දන්සැලට පාස් එක නන් ඕනිම පබ්ලික් ප්ලේස් එකක මාස්ක් එක ගලවල දෙපාරක් කැරකුනා නන් ගන්න පුළුවන් .
IDH එකේ තියෙනව කෑම. දන්සැලට පාස් එක නන් ඕනිම පබ්ලික් ප්ලේස් එකක මාස්ක් එක ගලවල දෙපාරක් කැරකුනා නන් ගන්න පුළුවන් .