වියතේ දුර ගෙවා වියත් මග අවසන් ගමනේ ...
27 October 2019 10:37 am
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය වෙනුවෙන් ආරම්භ කෙරුණු වියත් මග වැඩසටහන මේ වනවිට බරපතළ අභ්යන්තර අර්බුද රැසකට මුහුණ දී ඇති බව ආරංචිමාර්ග පවසයි.
විවිධ ඉහළ වෘත්තිකයින් ඇතුළු විද්වතුන් එක් කරගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ද...