වියත් මග - නාලක ගොඩහේවාගේ ලක්ෂ 50 නඩුව කල් යයි
පසුගිය රාජපක්ෂ රජය සමයේදී ශ්රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපතිවරයාව සිටිමින් එම කොමිසමට අයත් රුපියල් ලක්ෂ 50ක රජයේ මුදලක් සාවද්ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ආචාර්ය නාලක ගොඩගේවා මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව නොවැම්බර් 26...