1. jiwithe prashna

    Smart watch.....

    කාලයක් අදින්න ඕනෙනම් Amazfit වගේ එකකට පලයන්. ඕව හොදයි ශෝ එකට. ෆිට්නස් ට්‍රැකින්නම් අනිවා GPS තියන එකක් ගනින්.
  2. jiwithe prashna

    එලකිරි ව්‍යවසායකයකුට උදව්වක්

    අඩෝ උබේ ජොබ් එක මොකද්ද බන් කොයි වෙලේ බැලුවත් උබ මේකෙමනේ..
  3. jiwithe prashna

    Liquor for wedding.

    නෝමල් මාකට් ප්‍රයිස් එකට ගියොත් ඔය ගානට වැට් එකක්වත් ගන්න බෑ. ඕව කරන උන් ඉන්නව ටිකක් හොයල බලපන්. Clan Macgregor, Balantine, Sir Edward, Famous Grous, Red Lable, Black and white, dewars white lable ඔය වගේ එකක් ගන්න පුලුවන් 9000 අඩුවෙන්.
  4. jiwithe prashna

    Router Zone Page කාරයා මට කරපු වැඩේ තව කෙනක් ට කරලා

    මේක විශාල කරදරයක් උනානෙ. උබ ගෑනියෙක් එහෙමනම් ගේන්න එපා.
  5. jiwithe prashna

    2004 සුනාමි ආපු දවස වගේ මේ සැරේ 26 නේද පෝය , ග්‍රහ තත්වය එකමයි

    කෝකටත් උබ එදාට ගෙදරටම වෙලා හිටපන්.
  6. jiwithe prashna

    අමුවා බෙන්ස් අරන් උට්ටෝ!

    දැන් උබල කියන විදිහට මූ යන්න ඕනෙ කරත්තෙද එතකොට 😂😂
  7. jiwithe prashna

    උබලගේ ගෙවල් වල තියෙන ප්‍රශ්ණ මොනවද?

    වතුර ටිකක් බීගන්න අත හොලෝ ගන්න බැරුව ජීවත් වෙලා වැඩක් තියනවද මිනිහෝ. 😂
  8. jiwithe prashna

    කිතුල්ගල

    වතුර වැඩී පට්ට විදිහට. රාෆ්ටින් එහෙම යන්නෙත් නෑ වැඩිය.
  9. jiwithe prashna

    Aliexpress එකෙනුත් මට හොර වැඩක් කළා

    උබ බදිනවනම් එහෙම පොඩ්ඩක් කලින් බලපන් හිල තියනවද කියල. 😂
  10. jiwithe prashna

    JOHNNIE WALKER BLACK LABEL (1.125 Litre | 43% vol) කීයක් විතර වෙයිද?

    උබ කැරි මෝඩයක්නෙ නේ බන්. හැටිද නැත්නම් පෙන්නන්න උත්සහ කරනවද? :lol:
  11. jiwithe prashna

    උබලා 2024 ට ලෑස්ති වෙලා ඉන්නේ කොහොමද?

    ප්‍රශ්නනම් නැත්තෙ කාටද බන්, මමනම් ඕව ගනන් ගන්නෙ නෑ හෙට මලත් අද සැපේ ඉන්න ඕනෙ. ;)
  12. jiwithe prashna

    උබලා 2024 ට ලෑස්ති වෙලා ඉන්නේ කොහොමද?

    31 රෑ කුඩු වෙන්න බීල 1 වෙනිද හොදට නිදාගන්නව. 2 ඉදන් වැඩට යනව.
  13. jiwithe prashna

    සබාවෙන් අවසරයි.

    තාම ඕෆ් උනෙ නෑ
  14. jiwithe prashna

    සබාවෙන් අවසරයි.

    මට ඔය ඔක්කොටම පොදු වචනේ අරක්කු. 😂
  15. jiwithe prashna

    Anuradha

    සිරාවට මූට මොකව උනේ..
  16. jiwithe prashna

    සබාවෙන් අවසරයි.

    ඒ මොකද ඕයි
  17. jiwithe prashna

    Anuradha

    මම තමා අනුරාධ

    No contents