Smart watch.....

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,439
    36,646
    113
    කෑගල්ල
    මේක මේ ගනට අවුලක් නෑද්ද? හොඳයිද?

    Screenshot-20231216-144130-Daraz.jpg
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    කාලයක් අදින්න ඕනෙනම් Amazfit වගේ එකකට පලයන්. ඕව හොදයි ශෝ එකට. ෆිට්නස් ට්‍රැකින්නම් අනිවා GPS තියන එකක් ගනින්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,439
    36,646
    113
    කෑගල්ල
    Umba gattata passe da hondeda kiyela ahanne?

    කාලයක් අදින්න ඕනෙනම් Amazfit වගේ එකකට පලයන්. ඕව හොදයි ශෝ එකට. ෆිට්නස් ට්‍රැකින්නම් අනිවා GPS තියන එකක් ගනින්.

    ඕක හොදට පාවිච්චි කරන්න පුලුවන් එකක්..
    Simply tec eken ganin.. Amazfit ekath balahan
    හරි වෙලාවට එකෙන් අරන්.

    මාන් මහා ගොනෙක්නේ. අරගෙන ඉවර වෙලා නේ මේක දැම්මේ. මෙහෙම brand එකක් දැන්නේ දැක්කේ. අපරාදේ daraz එකේ තිබිලා. මුලින් බලද්දී එහෙම brand එකක් filter කරන්න ආවේ නැ :( :(
     
    • Like
    Reactions: dayt0na and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,335
    199,139
    113
    Colombo, Sri Lanka
    කාලයක් අදින්න ඕනෙනම් Amazfit වගේ එකකට පලයන්. ඕව හොදයි ශෝ එකට. ෆිට්නස් ට්‍රැකින්නම් අනිවා GPS තියන එකක් ගනින්.

    ඕක හොදට පාවිච්චි කරන්න පුලුවන් එකක්..
    Simply tec eken ganin.. Amazfit ekath balahan
    Brittany Agree GIF by Brat TV
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    කාලයක් අදින්න ඕනෙනම් Amazfit වගේ එකකට පලයන්. ඕව හොදයි ශෝ එකට. ෆිට්නස් ට්‍රැකින්නම් අනිවා GPS තියන එකක් ගනින්.
    Amazfit ganna epa. Mama gaththa GTS ekak water damage una swimming pool ekaka.