සබාවෙන් අවසරයි.

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    අනිත් දවසෙ පොටෝ ගත්දි කොළේක එළකිරි කියල ලියල ඒක පේන්න පොටෝ ගනින්. නැත්තම් අපි විස්වාස කරන්නෙ නෑ. උබ මේ කොහෙන් හරි බේබද්දො ඉන්න FB page එකකින් උස්සල පොටෝ දානවද කියල කව්ද දන්නෙ. නැත්තම් ඔහොම බොනවද බන් මිනිස්සු. :P
    giphy.gif
     
    • Like
    Reactions: Ryan08