යාලුවනෙ මට උදව්වක් ඔනෙ ඔය ගොල්ලන්ගෙන් මෙක හැබැයි කෙල්ලෙක් සම්බන්දව
ඉස්සෙල්ලම කියන්න මගෙ තියෙන් දුරුවල කම මම මිට කලින් කෙල්ලෙක් එක්ක කතාකරලම නැ මට කෙල්ලො අස්රය කරන්න Chance ලැබිලම නැ එකටත් හෙතු තියනවා මම ගියෙ Boys Only School එකකට තව Clz එහෙම ගියාට එවායෙත් ගර්ලා හිටියෙ නැ ඔය හෙතු නිසා මට මෙ...