මචන්ලා මට අද ලොකු උදව්වක් ඔනෙ උබලගෙන් :love: (කෙල්ලෙක් ගැන):sorry:
මචන්ලා කෙල්ලෙක් ඉන්නවා මට එ කෙල්ලව කොහොම හරි ෆිට් කර ගන්න:eek: ඔනෙ එලකිරි එකෙ අත් දැකිම් තියෙන එවුන් පොඩි හෙල්ප් එකක් දියන් :nerd:ෆස්ට් ටයිම් තමයි බං මෙ වගෙ වැඩකට එන්ටර් වෙන්න යන්නෙ. එ කෙල්ලට අගවන්න ඔනෙ මම එයාට කැමති කියලා (...