මමත් කතාකළ උන් කිව්වනේ පරණ 512(1600) connection එක එහම ලිමිට් දන්නේ නැහැ කියල
අපි මේකට හොද වැඩක් කරමු බන් උන්ට ගල් ගහමුද? මටනම් හුයන්න මතක් වෙනවා දැන්:growl:
අපිත් මෝඩයෝ වගේ හැමදාම බැන බැන ඉන්නව මිසක් මුකුත් කෙරන්නේ නැනේ
අපි උන්ට විරුද්දව පාරට බහිමු ?:frown: