This video tutorial shows how to Install OpenCv 2.2 successfully and
how It's configuring with visual studio 2010
මම පොඩි video tutorial එකක් හැදුවා මේක වැදගත් වෙන්නේ
image processing කරන්න හිතා ගෙන ඉන්න අයට
සමහර අය දන්නවත් ඇති OpenCv කියලා libary එකක් තියනවා
මේක use කරලා අපිට image processing වැඩ ලේසියෙන් කරන්න පුළුවන්
ඔය face detection වගේ ඒවා (මුනවල් අදුනා ගන්න software එහෙම )
මේක visual studio 2010 එකත් එක්ක use කරන්න හරියට config කරන්න ඕනේ
අන්න ඒක තමා මම මේ video එකෙන් කලේ
මේක එතින් මට පුළුවන් විදියට තමා කලේ අඩු පාඩු ඇති
කාටහරි මේකෙන් වැඩක් වෙනවනම් මට ඒක ඇති
http://www.youtube.com/watch?v=fpjv1mevaR4