පැහැරගෙන ගිහින් හිරකරගෙන ඉදලා, පිස්තෝලෙකින් ගහලා ඔලුව පලලා, මරණවා කියලා තර්ජනය කරලා ඔහොම නිකන් යන්න දෙනවද බං ...🤣🤣🤣
වේදිනිගමත් තුන් හතර පාරක් ජීප් එකකින් පැහැරගෙන යන්න හදද්දි බේරිලා ගියාලු...
එක්කො පැහැරගෙන යන උන් හෙන ගොබ්බයි...එහෙම නැත්නම් මේ හාමුදුරුවෝ දෙන්නා සුපර් මෑන් ලෙවල් එකේ ඩෑල්😋😋😋...