1. Champ HB

    Lexmark x5250 printer accessories

    Lexmark x5250 printer with scanner එකට හරියන power supply unit එකක් හොයාගන්න තැනක් හරි විදියක් හරි දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්නකෝ.... කොළඹ අවට නම් වටිනවා... 🤔🤔🤔
  2. Champ HB

    What's your thought about having sex before marriage?

    ඇති උන් කති, බොති, සු$*%*$#* Before ද, after ද කියලා එකක් නෑ ඉතිං
  3. Champ HB

    Kalu Ganga Dige - Jackson Anthony's New Travel Pragram

    සැදී පැහැදී ඉන්නෙ බලන්න😊😊😊 TFS මචෝ❤️
  4. Champ HB

    මෝඩ නාමලා

    නාමල්ට බනින්න එපා මිතුරේ... එරෝට රිදෙනවනෙ.... පව් නැද්ද??
  5. Champ HB

    නාමල්

    සෑ..වාව්🤣🤣
  6. Champ HB

    සිංහරාජය කපලා පාර හදන්නේ රාජපක්ෂ හෝටලයකටද?

    මේකෙ ඇත්ත නැත්ත හොයාගන්න විදියක් නැද්ද???🤔 ටොයියො ඔව් කියනවා, බයියො නෑ කියනවා සිංහරාජෙ මැද්දෙන් යනවලු, අයිනෙන් යනවලු.. අනේ මන්දා....
  7. Champ HB

    ටෙහානි ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට

    ගෝඨාගේ සින්දුව කිව්වෙත් මෙයා නේ.. කලගුණ සලකන්න පටන් අරන් වගේ😋
  8. Champ HB

    සවු බාගයේ දැක්ම ...

    බම්ප්
  9. Champ HB

    ඔබේ කැම මේසේ රසගන්වන අපේ අලුත්ම රස එකතුව

    එල එල...👍👍👍 නියම අයිටම් ටිකක තියෙනවා වගේ වගේ
  10. Champ HB

    Aqua Or Prius

    Battery case thama🙁
  11. Champ HB

    උන් දැන් දුර ගිහින්

    අනේ මන්දා..... පස්සෙන් දුවලාවත් අල්ලන්න වෙන්නෙ නෑ🙁🙁🙁
  12. Champ HB

    සතොසෙ බදුර්දීන් ගේ කාමරය

    කැලේ කපපු මහන්සියට නානා නිදාගත්තෙ ඔතනලු
  13. Champ HB

    අපේ රටට තිබ්බ නැව් .එවා අද නෑ....

    සල්ලි ගේන්නත් ඕන නිසා නැවක් ගනී ලගදිම😋

    No contents