ටෙහානි ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මට ප්‍රශ්නෙ ටෙහානි ගෙ පත්වීම වත් ඉරාජ් ගෙ පත් වීම වත් නෙවෙයි… ඉරෝසාන් කාරයට මේ තරම් පුකේ අමාරුවක් තියෙන්න හේතුව මොකක් වෙන්න ඇති ද…. ?
    රට ගැන කැක්කුම වෙන්න බෑ - මොකද මහින්දලාගෙ තකතීරු වැඩ වලදි ඕකා හැංගිලා හිටියේ එලියට වත් බහින්නෙ නැතුව… රාජපක්ශ කෙනෙක් වෙන්නත් බෑ මොකද නාමල්ට වත් ඔය තරම් පුකේ අමාරුවක් නෑ නේ
    අනේ මන්දා...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    මම නම් හිතන්නේ මේ කිරියේ ඉන්න දෙතුන් දෙනෙක්ට තමන්ගේ reply / tread ටික screen shot ගහගෙන ගියොත් , ආණ්ඩුවේ හොද වරප්‍රසාද සහිත අයිස් ජොබක් හොයාගන්න බැරිකමක් නෑ .. සමාජ ජාල උපදේශක වගේ ..
    තරුණ සේවා එකේ අධ්‍යක්ෂක තරුණ කෙනෙක් ඉන්න ඕනලු. ළමා රෝහල් අධ්‍යක්ෂකට ළමයෙක් දැම්මත් මුන් ඕකම කියලා සාධාරණිකරණය කරයි.. :lol:
     
    Jony Ive

    Member
    Aug 5, 2020
    10
    13
    3
    මට ප්‍රශ්නෙ ටෙහානි ගෙ පත්වීම වත් ඉරාජ් ගෙ පත් වීම වත් නෙවෙයි… ඉරෝසාන් කාරයට මේ තරම් පුකේ අමාරුවක් තියෙන්න හේතුව මොකක් වෙන්න ඇති ද…. ?
    රට ගැන කැක්කුම වෙන්න බෑ - මොකද මහින්දලාගෙ තකතීරු වැඩ වලදි ඕකා හැංගිලා හිටියේ එලියට වත් බහින්නෙ නැතුව… රාජපක්ශ කෙනෙක් වෙන්නත් බෑ මොකද නාමල්ට වත් ඔය තරම් පුකේ අමාරුවක් නෑ නේ
    අනේ මන්දා...
    වහල්කමට තියෙන ආසාව තමා වෙන මොනවද 😏
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    මේකේ එකෙක් කොමෙන්ට් කරන විදිහට පොරගේ ඔලුවේ තියෙන්නේ මොනවද හිතුනා
    අපේ රටේ තරුණ සේවා එක බල්ලට දැම්මට රටකට වැදගත්ම එකක්
    ඕනිම ආයතනයක අධ්‍යක්ෂ මණඩලයට ජෝකර් ලා එන එක කොච්චර හොදද කියන්න දන්නේ නැ
    මොකාටා ජන්දේ දුන්නත් උන්ගේ වැරදි දේ වැරදි කියන්න කොන්දක් ඕනි මොලයක් ඕනි
    වලන් හෝදන ඉඳුල් කන උන්ට නම් වැරදි දේ වැරදි කියන්න බැ :p :(
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    මේ තියෙන්නේ ඔය කියපු Education Qualifications ටික.
    1.)Oxford College of Business-Master of Business Administration MBAMarketing/Marketing Management, General-2018 - 2019
    2.)Slim - CIMMarketing - 2016 - 2017
    3.)Slim-PCMMarketing-2015 - 2016
    4.)NSBM-High School DiplomaMarketing
    2014 - 2016.
    And no previous job experience

    Mona 2.50 qualification da yako me ? Gihin balapan governement service wala inna directors lata thiynaa qualifications.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මේකේ එකෙක් කොමෙන්ට් කරන විදිහට පොරගේ ඔලුවේ තියෙන්නේ මොනවද හිතුනා
    අපේ රටේ තරුණ සේවා එක බල්ලට දැම්මට රටකට වැදගත්ම එකක්
    ඕනිම ආයතනයක අධ්‍යක්ෂ මණඩලයට ජෝකර් ලා එන එක කොච්චර හොදද කියන්න දන්නේ නැ
    මොකාටා ජන්දේ දුන්නත් උන්ගේ වැරදි දේ වැරදි කියන්න කොන්දක් ඕනි මොලයක් ඕනි
    වලන් හෝදන ඉඳුල් කන උන්ට නම් වැරදි දේ වැරදි කියන්න බැ :p :(

    උගත්, බුද්ධිමත්, වැදගත් වගේ දේවල් සාපේක්ෂයි නේ බන්. එරෝසන්ලට හිතෙන්නේ ඉරජ්ල, ටෙහානිල උගත් බුද්ධිමත්, වැදගත් කියල.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උගත්, බුද්ධිමත්, වැදගත් වගේ දේවල් සාපේක්ෂයි නේ බන්. එරෝසන්ලට හිතෙන්නේ ඉරජ්ල, ටෙහානිල උගත් බුද්ධිමත්, වැදගත් කියල.

    යකෝ ඒකහ් :lol: :lol: :lol: පොර දැන් දහ අතේ කල්පනා කරනව ඇති මේ කිව්වෙ මොකක්ද කියල 😂😂😂
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,186
    744
    113
    Tiwi,NT
    මේකේ එකෙක් කොමෙන්ට් කරන විදිහට පොරගේ ඔලුවේ තියෙන්නේ මොනවද හිතුනා
    අපේ රටේ තරුණ සේවා එක බල්ලට දැම්මට රටකට වැදගත්ම එකක්
    ඕනිම ආයතනයක අධ්‍යක්ෂ මණඩලයට ජෝකර් ලා එන එක කොච්චර හොදද කියන්න දන්නේ නැ
    මොකාටා ජන්දේ දුන්නත් උන්ගේ වැරදි දේ වැරදි කියන්න කොන්දක් ඕනි මොලයක් ඕනි
    වලන් හෝදන ඉඳුල් කන උන්ට නම් වැරදි දේ වැරදි කියන්න බැ :p :(

    ඔව් මචං .ඉගෙනගත්ත experience තියෙන එකක් එතනට යන එක ගැන කිසිම ප්‍රශ්නයක් නැ බන්.එත් දේශපාලකයාට කඩේ යාම පමණක් කරපු උන් ඔය වගේ decision ගන්න ඕන post එකකට යන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා.
    Tehani ගැන මට පවුද්ගලික ප්‍රශ්නයක් නැ.එත් ඔය එයා facebook එකේ දාල තියෙන qualification වල තැන දෙකකදීම මම එයාව හම්බෙලා තියෙනවා. ඒ තැන වලදී දැනගත්ත දේ අනුව තමයි මම කියන්නේ director කෙනෙක් වෙන්න මොනවද තියෙන experience එක කියල.නාමල් ව ආශ්‍රය කරා කියල ,ධනසිරි අමරතුංගගේ දූලත් එක්ක හිටිය කියල , පොහොට්ටුව ට වැඩ කරා කියල ඔහොම director post දෙන්න පුළුවන් නම් බන් මේක මරු රටක් නෙහ් ඕයි .
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    උගත්, බුද්ධිමත්, වැදගත් වගේ දේවල් සාපේක්ෂයි නේ බන්. එරෝසන්ලට හිතෙන්නේ ඉරජ්ල, ටෙහානිල උගත් බුද්ධිමත්, වැදගත් කියල.
    අනේ මන්දා බන් කුලී ලියන්නට මඩ හෝදන අයොන්ට කියක් හරි ගෙවනවද දන්නේ නැ

    ඔව් මචං .ඉගෙනගත්ත experience තියෙන එකක් එතනට යන එක ගැන කිසිම ප්‍රශ්නයක් නැ බන්.එත් දේශපාලකයාට කඩේ යාම පමණක් කරපු උන් ඔය වගේ decision ගන්න ඕන post එකකට යන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා.
    Tehani ගැන මට පවුද්ගලික ප්‍රශ්නයක් නැ.එත් ඔය එයා facebook එකේ දාල තියෙන qualification වල තැන දෙකකදීම මම එයාව හම්බෙලා තියෙනවා. ඒ තැන වලදී දැනගත්ත දේ අනුව තමයි මම කියන්නේ director කෙනෙක් වෙන්න මොනවද තියෙන experience එක කියල.නාමල් ව ආශ්‍රය කරා කියල ,ධනසිරි අමරතුංගගේ දූලත් එක්ක හිටිය කියල , පොහොට්ටුව ට වැඩ කරා කියල ඔහොම director post දෙන්න පුළුවන් නම් බන් මේක මරු රටක් නෙහ් ඕයි .
    මචන් සාමාන්‍ය මනුස්සයෙක් ජොබ් එකක් ගන්න privet goverment degree එකක් අරන් තුට්ටු දෙකේ පඩියකට intern අවුරුදු 2ක් 3ක් ඉඳලා 60 හුටා මරක් intervew වලට ගිහිල්ලා ,උප්පැන්නේ ඉඳලා දෙන්න තියන ඔක්කොම සහතික ටික දීලා යන්න ඕනි ,එත් මේ රටේ පිරිසකට දේශපාලකයකුගේ අදුරන එක ඇති
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය කියන්නෙ මොකද්ද ? - අන්තර්ජාතික විදි විදාන වලට අනුව තරුණයින් කියලා හඳුන්වන්නෙ අවුරුදු 15 ඉඳන් 24 හෝ 29 ( පොදු රාජ්‍ය මණ්ඩලයේ නිර්දේෂය ) වෙනකන් වයස් කාණ්ඩය. එතකොට තරුණ කටයුතු කියලා හඳුන්වන්නෙ අධ්‍යාපනය රැකියා සහ පුහුණු සෞඛ්ය සහ පවුල් සැලසුම්.

    එතකොට ක්‍රීඩා කියල කියන්නෙ තනිව යුගල හෝ කණ්ඩායම් වශයෙන් ජයග්‍රහනයක් උදෙසා සටන් වදින ඕනෑම කටයුත්තක්.. පංචි දැමීමේ ඉඳලා රෙස්ට්ලින් වෙනකන්ම ක්‍රීඩා නම් ක්‍රීඩා… නාමල් රාජපක්ෂට ක්‍රීඩා ඇමති කම දුන්න එක ගැන කිසිම වාදයක් හෝ විවාදයක් නෑ.. මොකද ලංකාවෙ කිසිම ඇමති කමක් සුදුස්සෙක්ට දීලා නෑ නේ. මොකද අපි කැබිනට් හදන්න යැව්වෙ බුරුත කොස් නෙවෙයි නේ. ඒක නිසා අපිට ඒක ගැන කතා කරන්න අයිතියක් නෑ… ඉරාජ් කියන්නෙ ඩිග්‍රි හෝල්ඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් උගෙ ටැලන්ට් එක වෙනම එකක්. ටෙහානි සිංගර් කෙනෙක් වෙන්න පුළුවන් ඩාන්සින් කෙනෙක් වෙන්න පුළුවන් එයත් ටැලන්ට් එක තියෙන්නෙ වෙනම පැත්තක නේ.. ප්‍රශ්නෙ තියෙන්නෙ තරුණ කටයුතු කියන බැරෑරුම් රස්සාවට සුදුසු ද නැද්ද කියන එක… රටක අනාගතය හැදෙන්න ඕන තරුණයින් ගෙ උදව්වෙන්… තරුණයින්ට තියෙන අවශ්‍ය තා හඳුනා ගන්න නම් පරිණත උගත් බුද්දිමත් සෑම අංශයකින්ම උගත් දුර දකින නුවන තියෙන කෙනෙක් පත් වෙන්න ඕන… එහෙම නැත්න්නම් හැමදාම තරුණ ජීවිත රෝද තුනක් උඩ පරෙ වේලෙන එක නවත්තන්න බෑ…

    තරුණයින්ගෙ මාර්ගෙන් මොනාද රටකට කරන්න පුළුවන් කියන එක සෑහෙන බරපතල වගකීමක්

    තරුණයින් ගෙ උදව් ඇතුව හේනක් කොටන්න කුඹුරක් අස් වද්දන්න එහෙම නැත්නම් තරුණ ශ්‍රමය යොදාගෙන නව තාක්ෂනික වැඩ පිලිවෙලක් වත් දකින්න කරන්න පුළුවන් දැක්මක් නායකයෙක්ට තියෙන්න ඕන… රටේ වුර්තීය පුහුනු මද්‍යස්ථාන කොච්චර තියෙනව ද මෝටර් මැකෑනික් වඩු වැඩ ඉඳන් සූපවේදී කොන්ඩා මෝස්තර වෙනකන්ම ඕවයෙ උගන්නනවා… ඕවාට තරුණයින් එකතු කරවලා වැඩක් ගන්න ඔවුන්ගෙ දියුනුවට විශාල සේවයක් කරන්න තරම් හැකියාවක් දැක්මක් තියෙන්න ඕන… එහෙම තමා රටක් දියුනු වෙන්නෙ.
    සතොස ගමු කො… සතොසෙන් මොනාද කරන්න බැරි… හරි නම් මේ වෙනකොට ලංකාවෙ තියෙන ලොකුම සුපර්මාකට් චේන් එක සතොස වෙන්න ඕන… පත් වෙච්ච කිසිම ආණ්ඩුවකින් සතොසට පණ දෙන්න බැරි උණා… ලැජ්ජ වෙන්න ඕන අපි ඔතනදි… ඉතින් ටෙහානි සිංදුවක් කියලා නටලා ටික් ටොක් පාරක් කරන් ඉන්න එකෙනුයි රැපක් කියං හෙලුවක් පෙන්නලා යූ ටියුබ් විව්ස් ගන්න ඉරාජුයි ඔතන දාගෙන තරුනයින්ට කියන්නෙ මොනාද ? සින්දුවක් කියලා ආතල් එකේ ඉන්න එක ද තරුණ කටයුතු කියන්නෙ ? අනේ මන්දා..
    ටෙහානි ට සහ ඉරාජ් ට තනතුරු දුන්න එක පිටිපස්සෙ මම නම් දකින්නෙ කළගුණ සැලකීමක් විතරයි… තරුණ කටයුතු කිව්වම තරුණයෙක් පත් වෙන්න ඕන කියලා නියමයක් නෑ...තරුණයින් පිලිබඳ සුවිශේෂී දැක්මක් තියෙන නාකි සීයා කෙනෙකුත් සුදුසුයි ඔය පත් වීම් වලට වඩා.. ලංකාවෙ මම දැක්ක තරුණ කටයුතු වල ඉහලින්ම ඉන්න දෙතුන් දෙනෙක් ඉන්නවා… උදයා දේවාමුල්ල / කුමා ඉද්දමල්ලෙන වගේ අය ඇත්තටම තරුණ කටයුතු වලට හොඳයි...එහෙම අයට දෙන්න ඕන තනතුරු පසෙක දාලා දොල පිදේනි දීලා අපිට වෙන්නෙ බහිරව පූජා තිය තිය තොවිල් නටන්න තමයි….

    ඉරෝසාන් ට තේරෙන්නෙ නැත්නම් තව පොඩ්ඩක් පැහැදිලි කරන්නම්….යම් කිසි ක්ෂේත්‍රයක ඉන්න ස්පෙසිලිස්ට් ඩොක්ට කෙනෙක් ගත්තත් එයා ඔපරේශන් කරන්න දන්නෙ නෑ… ඔපරේශන් කරන්නෙ සර්ජන් කෙනෙක්. සර්ජන්ට ඔපරේශන් කරන්න නියම කාලය වෙලාව සවුක්‍ය තත්වය හදලා දෙන්නෙ නිරිවින්දන වෛද්‍ය කෙනෙක්… ඉතින් ඉරාජ් සහ ටෙහානි කියන්නෙ ස්පෙසලිස්ට් ඩොක්ටර් කෙනෙක් වෙන්න ඇති... නමුත් මේ ඔක්කොටම වඩා වැඩ්ඩා නිර්වින්දන වෛද්‍ය. මොකද එයාට රෝගය ගැන හසල දැනුමක් සර්ජරීස් ගැන හසල දැනුමක් නැතුව ඉන්ජෙක්ෂන් එක ගහන්න බෑ…

    දීපාල් සිල්වා මෙන්න මෙහෙම කියලා තිබ්බා පොතක…

    නිස්සො සුදුස්සෝ යටකොට පුස්සො ඇද දෙනවා ජමරෙට සෙතක් වෙයි ද එහෙම රටකට ඕයි…..

    අවුරුදු 70ක් දේශපාලන පක්ෂ ඔක්කොම කලේකලගුණ සැලකීමත් දොල පිදේනි දීමත් සහ රෙද්ද උස්සනවා නම් ලේකම් තනතුරත් දීම පමණයි… ඉරෝසාන් රාජපක්ෂලාට පුක දෙන්න එපා… රනිල්ලට පුක දෙන්න එපා… කොටින්ම කිසිම එකෙක්ට පුක දෙන්න එපා… අන්තිමේ උබ දීලා තියෙන්නෙ උන්ට අරින්න පුක්ක විතරයි..උඹට ඉතුරුවෙන්නෙ හැමෝම ඇරපු පුකක්.. එහෙම පුකක කිසිම වටිනාකමක් නෑ….
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    අනේ මන්දා බන් කුලී ලියන්නට මඩ හෝදන අයොන්ට කියක් හරි ගෙවනවද දන්නේ නැ

    මචන් සාමාන්‍ය මනුස්සයෙක් ජොබ් එකක් ගන්න privet goverment degree එකක් අරන් තුට්ටු දෙකේ පඩියකට intern අවුරුදු 2ක් 3ක් ඉඳලා 60 හුටා මරක් intervew වලට ගිහිල්ලා ,උප්පැන්නේ ඉඳලා දෙන්න තියන ඔක්කොම සහතික ටික දීලා යන්න ඕනි ,එත් මේ රටේ පිරිසකට දේශපාලකයකුගේ අදුරන

    ගෙවන එකනම් හොදට ගෙවනව ඇති...නැත්තන් ඔහොම ගූ කයිද??
    😋😋😋
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    අනේ මන්දා බන් කුලී ලියන්නට මඩ හෝදන අයොන්ට කියක් හරි ගෙවනවද දන්නේ නැ

    මචන් සාමාන්‍ය මනුස්සයෙක් ජොබ් එකක් ගන්න privet goverment degree එකක් අරන් තුට්ටු දෙකේ පඩියකට intern අවුරුදු 2ක් 3ක් ඉඳලා 60 හුටා මරක් intervew වලට ගිහිල්ලා ,උප්පැන්නේ ඉඳලා දෙන්න තියන ඔක්කොම සහතික ටික දීලා යන්න ඕනි ,එත් මේ රටේ පිරිසකට දේශපාලකයකුගේ අදුරන එක ඇති
    ඔහොම පැන්න අපෙ පවුලෙ එකෙකුත් ඉන්නවා
    ගණන් ෆෙල් ඕලෙවල් අරන්දෙන්නම් කියලා ආර්ට් කරා
    ඕ ලෙවල් උනත් මහ රිසාල්ට් එකක් නෙමෙ .ආර්ට් තුන්පාරක් කරලා යන්තම් පාස් .
    නිල්බලකායෙන් පැන්නා ක්ලාර්ක් ජොබ් එකකට.
    ඔය වේස බලකායෙන් කරෙ තනිකරම මොට්ටපාලලා තැන් තැන් වලට දාපු එක.
    නාමල් බූරු පුතා බාප්පිටත් ෂොට් එක දෙවි වගෙ
    .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    සිතු දේ... පැතූ දේ... ලබා දුන් මැතින්ටා !! 😁
    වරෙල්ලා යම්මල්ලා වදින්ටා පුදන්ටා

    ezgif.com-resize (2).gif