ගන්න හොද කාර් එකක්, Mazda Familia

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    එලකිරි කොල්ලනේ,

    මම කාර් එකක් ගන්න කියල ට්‍රයි කරන්නේ...
    මගෙ බජට් එක, ලක්ශ 20 අඩුවෙන්.
    නිශ්පාදිත වර්ශ 2000 මෙහා එකක්.

    පාවිච්චි කරන, දන්න කෙනෙක් ඉන්නවා නම් මේ ප්‍රශ්න වලට පොඩ්ඩක් සපොට් එකක් දෙන්න.

    දෙකෙන් එකක් බලල ගන්න තමයි හිතන් ඉන්නේ.

    Mazda Familia BJ 5P 1.5L
    BF25035_1.jpg

    Mazda Familia BJ 3P 1.3L
    BF387195_677a30.jpg

    මෙ වාහන දෙක ගැන ඔයාලගෙ අදහස මොකක්ද?

    1. වෙලදපල වටිනා කම

    2. පොදු දෝශ මොනවාද?

    3. ඉන්දන කාර්යක්ශමතාවය?

    4. නැවත විකිනීමට හැකියාව?

    5. මිලදී ගැනීමට පෙර, විශේශ උපදෙස් තියෙනව නම් කියන්න.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Bj5p එක ගන්න ඒක තෙල් කරනව bj3p එකට වඩා. අනික 1.5 එක පිකප් එකත් හොඳයි. හොඳට බලල ගන්න. හොඳ වාහනයක්.
    තෙල් 14ක් විතර කරනව.
    Bj5p එකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් හොඳයි.
    පාට්ස් ගැනත් බයවෙන්න එපා. ටොයෝටා, නිසාන් වගේම නැති උණත් පාට්ස් තියෙනව.
     
    Last edited:

    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    Bj5p එක ගන්න ඒක තෙල් කරනව bj3p එකට වඩා. අනික 1.5 එක පිකප් එකත් හොඳයි. හොඳට බලල ගන්න. හොඳ වාහනයක්.
    තෙල් 14ක් විතර කරනව.
    Bj5p එකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් හොඳයි.
    පාට්ස් ගැනත් බයවෙන්න එපා. ටොයෝටා, නිසාන් වගේම නැති උණත් පාට්ස් තියෙනව.
    Thank you machan vistara tikata...
    හොද වාහනයක්,1.5 ගන්න,පාර්ට්ස් හොයන්න කරදරයක් නැ,අවුල දොරවල් වහද්දි ස්මූත් සද්දයක් එන්නෙ නැ.
    හොද වාහනයක්,1.5 ගන්න,පාර්ට්ස් හොයන්න කරදරයක් නැ,අවුල දොරවල් වහද්දි ස්මූත් සද්දයක් එන්නෙ නැ.
    Thanks machan
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    familia ekak ganna epa dan eke kale hari oywa godak rust bucket dan anek wahna walta sapekshawa rust enawa godak owa dirnawa fast mage gawa BJ3P BJ5P dekama thibila thiyanawa parts wala gana wadai hama thanama hoya ganna na door ekak one wela hoyala hoyala hoya gathe ekanam BJ5W ekaka oke engine eke leda denawa 150K walin wage oil burn wena balanawa habai e 130BHP engine eke normal eke ehema aualk na 2nd hand market eka adui denna giyama epa wenawa oya ganata wena wahanayk balanan EK3 CK2 wage ewage driving felling eka wadi familia ekata wada comfort eka one nam FB15 AE110 ekak ganna parts wala gana aduma FB15 eke.

    BTW oke parana shell eke 1998-2000 apu eke head lamps ehema hoya ganna na eka nissa godak aya hapunama ita passe apiu prado light(face lift) eke ewa danne hedlamps bumper and 2 side fenders.

    fule nam shape eke town walnam 8-9 wage karanawa outstations walanam 13 wage karanawa oke enawa thama 323 kiyala brand new ekek ekenam option ehema adui market ekath adui ganawnam JDM apu ekek ganna oke thiyana common ledai thamai suspension wala ena leda mata eka parak throttle body eka danna una ekata 38k giya FB15 eke 9K giye throttle body ekata oke thawa deyak thamai doors whadi nikan thadu sadyak wage enne anek japan wahana wala wage newi build quality eka adu nissa.
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu