1. Win Srilanka

    මේ හෝතඹුවා ජාතියේ පංචායුධය?

    ug ysñ fldgi lrkg lsis flfkla kef;a yg .;a ksh; cd;sl wd,fhka isf;a bgq l< fufyh wo ,xld ujf. .f;a weg weg ñÿ¿ f,aj, ld je§ wef;a
  2. Win Srilanka

    මේ හෝතඹුවා ජාතියේ පංචායුධය?

    lduql l=yl f,dl= whf.a kmqre lñka ndf.g ueÍ bkakd ÿ.shdf. kñka udrl úm;a yeu tlgu uqyqK foñka fmdarl y;l fkdj oyil k.sñ fmñka
  3. Win Srilanka

    මේ හෝතඹුවා ජාතියේ පංචායුධය?

    උඹටත් උඹලගෙ මඩවංශට වගේ හොදට රෙදි අපුල්ලන්න පුලුවන්නේද? උඹලව JVP එකෙන් එලවල තියෙන්නෙත් ඔය හින්ද වෙන්න ඇති. එදා උඹලගෙ ලොක්ක අඞ අඞ කියපු කතාවට ඇත්තමයි බන් අපිටත් ගොඩක් දුක හිතුන.:lol::lol::lol:
  4. Win Srilanka

    මේ හෝතඹුවා ජාතියේ පංචායුධය?

    ඉතින් බන් උඹ ඇහුවෙ "ලු" ප්‍රත්‍ය ගැනනේ. ඒකට තමයි උත්තර දුන්නෙ. :lol:
  5. Win Srilanka

    මේ හෝතඹුවා ජාතියේ පංචායුධය?

    "ලූ" දැම්මෙ නැත්නම් සුදු වෑන් වලින් ඇවිත් උස්සන් යනවා
  6. Win Srilanka

    මේ හෝතඹුවා ජාතියේ පංචායුධය?

    මමත්උඹට තමයි කිව්වෙ :lol::lol::lol:
  7. Win Srilanka

    මේ හෝතඹුවා ජාතියේ පංචායුධය?

    ඒකතමයි මඩවංශ කියල කියන්නෙ :yes::yes::yes:
  8. Win Srilanka

    සඟ සමුළුව නතර කළේ ආණ්ඩුවේ හිමිවරු පිරිසක&#3530

    රටේ යහ පාලනය හා ප්‍රජතන්ත්‍රවාදයත්, සංඝ සාමග්‍රියත් වෙනුවෙන් සංවිධානය කළ ත්‍රෛනිකායික මහ සංඝ සම්මෙලනය ආණ්ඩුවට හිතවත් භික්ෂූන් වහන්සේගේ බලපෑමෙන් හා රැස්වන පිරිසගේ ආරක්ෂාවට තර්ජණයක් වන බවට වූ බලපෑම හේතුවෙන් අවලංගු කළ බව ත්‍රෛනිකායින මහ නායක ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ප්‍රකාශයක් කළ පූජ්‍ය මහාචාර්ය...
  9. Win Srilanka

    සඟ සමුළුව නතර කළේ ආණ්ඩුවේ හිමිවරු පිරිසක&#3530

    සඟ සමුළුව නතර කළේ ආණ්ඩුවේ හිමිවරු පිරිසක&#3530 සඟ සමුළුව නතර කළේ ආණ්ඩුවේ හිමිවරු පිරිසක් මැදිහත් වෙලා - අත්තංගනේ රතනපාල හිමි2010 පෙබරවාරි 18 වෙනි බ්‍රහස්පතින්දා, 11:20 අද දිනයේ මහනුවරදී ත්‍රෛනිකායික මහා සංගරත්නය මැදිහත්ව පැවැත්වීමට නියමිතව තිබූ මහා සංඟ සම්මේලනය කල් දැමීමට සිදුව ඇත්තේ ආණ්ඩුවට...
  10. Win Srilanka

    මේ හෝතඹුවා ජාතියේ පංචායුධය?

    රටට කෙලවුනත් අපේ බඩවල් රැකගනිමි සෙට්වෙන්නකො අපිත් එක්ක මෙන්න තවත් දේශප්‍රේමියෙක් ඕකනේ මම කලින්ම කිව්වෙ
  11. Win Srilanka

    කුමන්ට්‍රන චෝදනාවත් පුස්සක් වෙයි?

    සැබෑ හමුදා කුමන්ත්‍රනයේ ඇත්ත හෙළිවේ.
  12. Win Srilanka

    යෝජිත මහා සඟ සමුළුව අවලංගුයි

    බලපෑම් හමුවේ - සඟ සමුළුව කල් යයි රටතුළ පවතින ව්‍යාකූල තත්ත්වය සමනය කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, යහපාලනයත් තහවුරු කිරීම අරමුණු කර ගනිමින් සාමූහික සම්මුතියක් ඇතිකර ගැනීම සඳහා ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 18 වනදා පැවැත්වීමට යෝජිතව තිබූ සංඝ සම්මේලනය දින නියමයකින් තොරව කල්...
  13. Win Srilanka

    යෝජිත මහා සඟ සමුළුව අවලංගුයි

    යෝජිත මහා සඟ සමුළුව අවලංගුයි යෝජිත මහා සඟ සමුළුව අවලංගුයි

    No contents