චන්ද පෙත්සම වැඩ කරනකම් විතරයි ආයුබොවං.............![]()


ඔය බඩ උලාගෙන කෑගහපුවා පෙත්සමේ නෑ නේ


උන් දන්නවා මේ පාරත් කෙළවෙනවා කියලා.........
ඒක නිසා දැන්ම මඩ කැම්පේන් එක පටන් අරන්................
අනේ මචං කවුද ඔය මඩ පත්තර කියන ඒවා පිලිගන්නේ......................
"ලූ" දැම්මෙ නැත්නම් සුදු වෑන් වලින් ඇවිත් උස්සන් යනවා


