මේ සම්බන්දයෙන් මුල සිටම විවිධ මතබේද තිබුනා
එජාපයෙන් ආණ්ුවට එකතු වූ ඇමැති තනතුරු දැරූ අයටත් සමසමාජ කොමියුනිස්ට්, ශ්රී ලංකා මහජන, හෙළ උරුමය, විමල් වීරවංශ කණ්ඩායම, ලංකා කම්කරු කොංග්රසය, ෆේරියල් අෂ්රොෆ් කණ්ඩායම, රිසාද් බදුර්දීන් කණ්ඩායම, අතාවුල්ලා කණ්ඩායම, දේවානන්දා කණ්ඩායම ආදී වශයෙන් සන්ධාන...