දහසය වන වියේ පසුවන පාසල් සිසුන් දෙදෙනකුට අරක්කු බීමට දී වෙරි මරගාතේ සිටි බව කියන එක් සිසුවකුට ලිංගික අතවර කළේ යැයි කියන සංගීත ගුරුවරයකු උහන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (24) රාත්රියේ අත්අඩංගුවට ගනු ලැබිය. ලිංගික අතවරයකට ලක්වූ බව කියන වෙරි මතින් සිටි පාසල් සිසුවා අම්පාර මහ රෝහලේ...