මචං කිරියන්ස් මගෙ යාළුවෙක් ඉන්නවා colombo campus එකේ management digree එකක් තියෙන(bachelor of business administration hospitality and leisure management (special) ඌ මේ දවස්වල job එකක් හොයනවා.පුළුවන්නම් සප් එකක් දෙන්ට..
Age 26
Age 26
ඒක මොකක්ද කියල මාත් වැඩිය දන්නැbumping for reach
Yaluwata LinkedIn profile eka hodata hadala ekenuth apply karanna kiyanna.
bumping for reach
Yaluwata LinkedIn profile eka hodata hadala ekenuth apply karanna kiyanna.

කලින් වැඩ කරලා තියෙනවා කැම්පස් එකේ ඉන්නැද්දිම.dialog ,mount lavinia එහෙමFirst job ද ? Intern ගිහින් තියද?
මං දන්නැ බං මගෙ යාළුවෙක් පොර.ජොබ් එකක් නැතිව අවුලෙන් ඉන්නෙ ඒකයි මම පොඩ්ඩක් හොයල බැලුවෙLinkedin eken thamai goda yanna wenne. Campus eke nadda bn alumni network ekak ?
කළමනාකරණ උපාධිධාරියෙක් ජොබ් එකක් නැතිවීම ගැන අවුලෙන්.කලින් වැඩ කරලා තියෙනවා කැම්පස් එකේ ඉන්නැද්දිම.dialog ,mount lavinia එහෙම
මං දන්නැ බං මගෙ යාළුවෙක් පොර.ජොබ් එකක් නැතිව අවුලෙන් ඉන්නෙ ඒකයි මම පොඩ්ඩක් හොයල බැලුවෙ
------ Post added on Nov 1, 2021 at 8:28 AM

(කළමනාකරණය යනු කල යුතු දේ මනාව කිරීමයි).