1. iworld

    හයිලන්ඩ් කල්කිරි දැන් ආපහු තියනව .

    ලෝකෙ කොහේ ගියත් හයිලන්ඩ් කල්කිරි වලට සමාන එකක් හම්බවෙලා නෑ
  2. iworld

    මේ ගානට නම් වටිනවා නේද?

    120Hz display, Ip54, gaming වලට bypass charging තියන ලංකාවේ ලාබම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක මේක වෙන්න පුලුවන් දැනට brand new ගන්න තියෙන.
  3. iworld

    ශිහාන් මිහිරංග එක ෂෝ එකකට ලක්ෂ 15ක් ගන්නවාලු 😲😲😲

    හම්බකරාට කමක් නෑ ඒක හැකියාව හා දක්ශකම හැබැයි ටැක්ස් ගෙවනවද කියන එක තමයි ගැටලුව
  4. iworld

    "Freelancing " කියන්නේ Scam එකක්ලු බැංකු manger ට අනුව

    Rat race එකේ ඔක්කොම ඔහොම තමයි. Highly secured කියපු ජොබ් වලට කොරෝනා කාලෙ වෙච්ච දේ අමතක ඇති.
  5. iworld

    AI Images දැන් හොයන්න බැරි ගානටම Quality වෙලා ඇවිත් සිංහලු.

    නියම AI කැරියා තමයි මේ ඉන්නෙ😂😂😂😂
  6. iworld

    වේසබන්දු අධිකරණයට

    අනුර අලස්ට බයයි
  7. iworld

    මේ කොයින් එක පොඩ්ඩක් බලපන් අප් වෙන්න ලගයි වගේ

    ඔය පහල තියෙන දඩාර fvg එක 50% ෆිල් කරන්න එයි එතකොට හොද ඩිස්කවුන්ට් එකක් ගන්න. ඊට උඩින් react කරොත් dca කරන්න. අනිවා ඕක පහලට දඩාර වික් එකක් කෙලලා උඩ යන්නෙ.
  8. iworld

    මේන්න මූ පාතාලේ සීන් එක ගැන දැනගෙන !!!

    පාර රාජ්‍යයේ ලොක්කා ටිරාන් අලස්ව ඇල්ලුවොත් පිලිගන්නවා නැත්නම් අනුර අලස්ට බයයි කියලා තමයි පේන්නෙ.
  9. iworld

    දේස බන්දුවා හැංගිලා ඉන්නේ

    දැනටම ඉන්දියාවේ වෙන්න පුලුවන්
  10. iworld

    තණකොළ ගලවන් යන්නම ගසලා ඉන්නේ...😵😵😵

    ගොඩක් ඔෆිස් වල වෙනවා අදටත්. ගොඩක්ම ටාගට් වෙන්නෙ පොශ් වෙන්න දගලන කොලබ නැවතිලා ඉන්න කෙල්ලො.
  11. iworld

    ඉරානෙටත් ගහන්න වගේ යන්නේ..🔴🔴🔴💥😱

    මීඩියා සංදර්ශන. ඕකෙ ඉන්න ඉන්දියාවේ ගෑනි ගිණිතියන්න දෙයියා.

    No contents