මේ ගානට නම් වටිනවා නේද?

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව


    120Hz display, Ip54, gaming වලට bypass charging තියන ලංකාවේ ලාබම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක මේක වෙන්න පුලුවන් දැනට brand new ගන්න තියෙන.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    රුපියලක් වැඩි වුණා නම් මරු. 😂

    ගන්න එපා මළ ජරාවල්
     
    • Haha
    Reactions: iworld