හම්මට පට්ට ණුලක්. ඉස්සර කරා සෙට් එකකට නෙලන්න හිතාගෙන :angry: . පස්සේ තේරුම් ගත්තා මේකේ තියෙන්නේ ආත්ම ආරක්ෂාව කියල.නමුත් ඒ ඉගෙන ගනිපු දේවල් වලින් දැනටත් ඕනේ තුත්තු කුඩියක බය නැතුව යන්න පුළුවන්:cool:. ඒ දවස් වලට පට්ට ෆිට්නස් තිබුනේ . දැන් නම් බඩත් ටිකක් ඇවිත් :baffled:ආයේ කරන්න අසයි . වෙලාවක් තමා...