මේක මම හිතන්නෙ බං මේ app එකේම තියෙන අවුලක්. ඕක දාගෙන දවසම දඟල දඟල ඉඳලා, ටික ටික රෙදි අඩු කරගෙන ගියාට පස්සෙ අනිවා nude ත් ගන්නම හිතෙනවා. එ්වා අරන් tiktok drafts වල තියා ගන්නවා.
මුන් රස්සාවක් තියා ගෙදර දොරේ වැඩක්වත් කරන්නේ නැද්ද? කොහොමද බං උන්ට ආදායම් එන්නේ?

