මග යාගන්න බැරි @Solo Rider නාකි හපුට්ටටද බන් මේ කොල්ලන්ට නෙලන්න කියන්නෙ@Solo Rider දෙකක් වනලා පෙන්නහන්
දැන් එයි දුවගෙන වානෙ වාගෙ බඩු කියාගෙන
මග යාගන්න බැරි @Solo Rider නාකි හපුට්ටටද බන් මේ කොල්ලන්ට නෙලන්න කියන්නෙ@Solo Rider දෙකක් වනලා පෙන්නහන්
පරිස්සමෙන් ඕක ජලබිතිකාවට බෙහෙත් විදලත් නැද්ද කොහෙද. හපුවොත් කට කියන්නදමග යාගන්න බැරි @Solo Rider නාකි හපුට්ටටද බන් මේ කොල්ලන්ට නෙලන්න කියන්නෙ
දැන් එයි දුවගෙන වානෙ වාගෙ බඩු කියාගෙන![]()

මග යාගන්න බැරි @Solo Rider නාකි හපුට්ටටද බන් මේ කොල්ලන්ට නෙලන්න කියන්නෙ
දැන් එයි දුවගෙන වානෙ වාගෙ බඩු කියාගෙන![]()
පරිස්සමෙන් ඕක ජලබිතිකාවට බෙහෙත් විදලත් නැද්ද කොහෙද. හපුවොත් කට කියන්නද![]()

පෑනෙන් මොකද්ද බන් කරන්න පුලුවන්ඔය මොන ලබ්බක් වත් කරලා නැති උනාට මොකෙක් හරි ගහන්න හරි ඕන නැති අතපත ගෑමකට හරි ආවොත් එලෝ එලෝ ගහන්නෙ මම නම්. කාත් එක්ක වත් නිකරුනේ රන්ඩු වලට ගියේ නැති උනත් මගේ ලග නිතර ම පෑනක් හරි තියෙනව නා නාප්‍රකාර පොන්සි ඩයල් ඉන්න පුලුවන් නිසා.
ආගිව් කරන්නත් බයයි කිව්ව එකට නම් හිනා ගියා. ගහ ගහ ඉන්න ඕන නෑ රපුන්සල්ගේ දිග කොන්ඩෙන් දමලා ඇරිය ම ගහන්න එන උන්ට උතුර දකුන හොයාගන්න බැරි වේවි
ඇත්ත ජීවිතේ වලි වලදී අත් තමයි වැඩිපුර පාවිච්චි වෙන්නෙ. කකුල් ඉස්සෙන්නෙ හදිස්සියෙන්
------ Post added on Sep 14, 2023 at 5:05 PM
නෑ මචන් ෆුල් කොන්ටැක් කියන්නේ . ලොක්ස් ග්‍රිප්ලින කික්ස් පන්චස් ඔක්කම තියන MMA කාන්ඩයේ කරාතේ ක්‍රම. ඒවාගේ කුමිතේ වෙලාවට හෙඩ් ජියර් එක දාල බොක්ස් ගල්වුස් දාල කරන්නේ . හෙවි පනචස් කික්ස් යනවා . සබ්මිශන් වලින් ප්‍රතිවාදියාව පරාජය වෙන් නෑ ඒත් පොයින්ට්ස් එනවා , ආම් බාර්, චෝක් ලොක් ක්නී ලොක්ස් දාල ටැප් අවුට් වෙනකම් අඹරන්න පුලුවන් . ලේ පනින්න කෙලගන්නවා සමාන්යෙන් .Full contact kiyanne kumite neda? Mama kumite, kata dekama kala , but aththatama ehema randuwak giyoth mawa defense karaganna e practice eka madiii
------ Post added on Sep 15, 2023 at 1:25 AM
Naaනෑ මචන් ෆුල් කොන්ටැක් කියන්නේ . ලොක්ස් ග්‍රිප්ලින කික්ස් පන්චස් ඔක්කම තියන MMA කාන්ඩයේ කරාතේ ක්‍රම. ඒවාගේ කුමිතේ වෙලාවට හෙඩ් ජියර් එක දාල බොක්ස් ගල්වුස් දාල කරන්නේ . හෙවි පනචස් කික්ස් යනවා . සබ්මිශන් වලින් ප්‍රතිවාදියාව පරාජය වෙන් නෑ ඒත් පොයින්ට්ස් එනවා , ආම් බාර්, චෝක් ලොක් ක්නී ලොක්ස් දාල ටැප් අවුට් වෙනකම් අඹරන්න පුලුවන් . ලේ පනින්න කෙලගන්නවා සමාන්යෙන් .
අපෙත් ඉස්කෝලේ තමා ෆුල් කොන්ටෑක් කරේ . මොකද්ද ආට් එක ශොටෝකාන් දNaamama mage school ekedi kale
![]()
Shito Ryu shinbukan mata mathaka widihataඅපෙත් ඉස්කෝලේ තමා ෆුල් කොන්ටෑක් කරේ . මොකද්ද ආට් එක ශොටෝකාන් ද![]()
ආ මේ අර පන්ච් කරලා බෙරිහන් දෙන ඒවානේ. ගහන් නෑ පොයින්ට් එකට ටට් කරනවා . මේ ස්ටැයිල් චොර මට නම් වේට් එක නැතුව පන්ච් කරන්න පුරුදු උනාම ඇත්ත වෙලාවකත් ඒ විදියට ගහගන්න බෑShito Ryu shinbukan mata mathaka widihata
පරිස්සමෙන් ඕක ජලබිතිකාවට බෙහෙත් විදලත් නැද්ද කොහෙද. හපුවොත් කට කියන්නද![]()
පෑනෙන් හරි කෙලින්න පුලුවන් නෙ. ඊට වඩා වෙනස් ආවුදත් ඉතින් පාවිච්චියට ගන්න පුලුවන් අවස්ථාවේ හැටියට. මම අතින් ගහපුව ම උස නිසා මූනට වදින්නෙ. ලොකු ඉඩක් නැති තැන් වල වගේ නම් අමාරුයි මට අත පය හරඹ කරන්න. ඒවෙලාවට ඉතින් පෑනක් කියන්නේ ප්‍රයෝජනවත් දෙයක්.පෑනෙන් මොකද්ද බන් කරන්න පුලුවන්
මචං ඇත්තටම කියන්නෙ. උඹ ළඟ තියෙන ආයුධය පෑන නම් fight එකකට යන්න එපා. නිකං punch එකකට වඩා ඕක uncomfortable.පෑනෙන් හරි කෙලින්න පුලුවන් නෙ. ඊට වඩා වෙනස් ආවුදත් ඉතින් පාවිච්චියට ගන්න පුලුවන් අවස්ථාවේ හැටියට. මම අතින් ගහපුව ම උස නිසා මූනට වදින්නෙ. ලොකු ඉඩක් නැති තැන් වල වගේ නම් අමාරුයි මට අත පය හරඹ කරන්න. ඒවෙලාවට ඉතින් පෑනක් කියන්නේ ප්‍රයෝජනවත් දෙයක්.
එහෙම හැම තිස්සෙ ම වලි වලට යන්නෙ නෑ බන්.මට එකක් හරි වැදුනොත් විතරයි මම ගහන්න යන්නේ.එහෙම ගහන්න ගියපු අවස්ථා කීපයයි තියෙන්නෙ. ඒවගෙ දි නම් ගහලා තියෙනව එලෝ එලෝ. උසයි මහතයි හන්දා ලොකුවට කවුරුවත් එන්නේ නෑ ගේම ඉල්ලන්.මමත් මගේ පාඩුවේ ඉන්න කෙනෙක්..මචං ඇත්තටම කියන්නෙ. උඹ ළඟ තියෙන ආයුධය පෑන නම් fight එකකට යන්න එපා. නිකං punch එකකට වඩා ඕක uncomfortable.
පිහියක් වුණත් self defense වලට සාර්ථක නෑ.
Techniques ඇඟේ නැත්තං, endurance නැත්තං කතා කරලා විසඳගන්න එක තමයි හොඳ.
------ Post added on Sep 15, 2023 at 11:23 PM