හිත හදාගනින් කොල්ලෝ. අවසන් ගෞරව නැතුව අවසන් ගමන් යන මිනිස්සු ඉන්න මේ කාලේ උබට කේක් එකක් නැතුව උපන්නේ සමරන්න බැරි කමක් නැහැනේ මචෝ . අනිත් එක උබ උපන්දිනේ සමරන්න ඕන කේක් කපලා නෙවෙයි. උබට උපත දීපු අම්මට පිංදීලා. Anyway උබට කිරියේ අපි හැමෝම සුබම සුබ උපන්දිනයක් ප්රර්ථනා කරනවා. උබට උබ එක්ක තනිවෙන්න...