බල්ලට කඩුවෙන් කොටපු එකා වගේම කඩු පාරක් කන්න ඌව අයාලේ යවපු උගේ අයිතිකාරයත් වැරදියි.මොකක් හරි සිද්දියක අන්තිමට වෙනදේ දිහා බලලා මුළු සිද්දියෙම හරි වැරදි හොයන්න බෑ.මුළු සිද්දියම අරන් බැලුවොත් සමහර විට ඔතන ලොකුම අසාදාරණය වෙලා ඇත්තේ ඔය බල්ලට කඩුපාර දීපු මනුස්සයට වෙන්න පුළුවන්.