1. yapa100

    ගම්පහ ඊයේ පැය 24 ට කෝවිඩ් රෝගීන් 2270 යි. #කොවිඩ්දත්ත

    🔴 ගම්පහ ඊයේ පැය 24 ට කෝවිඩ් රෝගීන් 2270 යි. මරණ සංඛ්‍යා කලමනාකරණ විජජාව අවසන් MOH ගම්පහ වාර්තාව නිදහස් කරයි
  2. yapa100

    ලබන 17 වනදා රාත්‍රි 12 සිට #BREAKING

    🔴 රට වසා දැමීම සඳහා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ලබා දෙන්නේ නම් එය සිදු කිරීමට රජය සූදානම් බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
  3. yapa100

    ලබන 17 වනදා රාත්‍රි 12 සිට #BREAKING

    🔴 BREAKING NEWS ලබන 17 වනදා රාත්‍රි 12 සිට. WEDDING තහනම් කෙරේ. සියලුම ජනතා එකරාශි විම් තහනම් කෙරේ.
  4. yapa100

    ලොකයේ ඉහලම කොරොනා මරණ අනුපාතය ශ්‍රිලන්කාවෙන්. #අපිතමයිහොදටමකලේ

    පිස්සෙක් ජනාධිපති වුනාම. අපිටත් පිස්සු හද්දන්නවා.
  5. yapa100

    ලොකයේ ඉහලම කොරොනා මරණ අනුපාතය ශ්‍රිලන්කාවෙන්. #අපිතමයිහොදටමකලේ

    🔴 ලොකයේ ඉහලම කොරොනා මරණ අනුපාතය ශ්‍රිලන්කාවෙන්. 5%+
  6. yapa100

    මු නම් ආයේ බයික් උස්සන්නේ නැ. #ජොන්සිනා

    තව සතියක් අදිනවා. ඩෙත් කවුන්ට් කන්ට්‍රොල් කරලා.
  7. yapa100

    හෙට ඉදල සති 02ක් ලොක් Down

    No lockdown. සන්චරන සිමා දාන්නේ. කලින් වගේ
  8. yapa100

    රට වහන්න කිසිම තීරණයක් නෑ..- ජනාධිපති

    Still fake news. 60 ta wadi ayata pcr karanna kiyalaa tiyennee. Wahanne na kiyala na.
  9. yapa100

    කොළඹ 30 අඩු අයටත් vaccine

    Get a company BIO RELATED LETTER. AND GO TO YOUR nearesr වැක්සින් සෙන්ටර්.

    No contents