🔴 ජනාධිපති ගෝථාභය හා රනිල් අතර සාකච්ඡාවක් අද.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් අද(17) කොළඹදී සිදුකෙරේ.
මෙම හමුව සිදු වන්නේ රටේ වත්මන් කොවිඩ් තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති රනිල්...