1. yapa100

    වැඩිහිටි නිවාසයකින් හා SOS ගම්මානයේන් කොවිඩ් පොකුරු වාර්තා වේ. #CORONA

    🔴 මහනුවර වැඩිහිටි නිවාසයක කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබෙනවා. එම වැඩිහිටි නිවාසයෙන් මේ වනවිට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 46 දෙනෙකු ද හඳුනාගෙන ඇති බව වාර්තා වේ. ඊයේ (15) රාත්‍රියේ ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර අද (16) අනෙක් පුද්ගලයා මියගොස් ඇති බව මහජන සෞඛ්‍ය...
  2. yapa100

    එන්නත්කරණයෙන් කොවිඩ් පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක්. #DELTA

    එන්නත්කරණයෙන් ද කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතවී ඇති බව විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු මහතා පවසයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු මහතා ඒ බව සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ එක්වූ මාධ්‍ය හමුවකදීය. "වේගවත් එන්නත්...
  3. yapa100

    පලමු වරට ප්‍රතිකාර ලබන කොරොනා රොගින් ගණන - 42000 ඉක්මවයි. #BREAKING

    🔴 BREAKING පලමු වරට ප්‍රතිකාර ලබන කොරොනා රොගින් ගණන - 42000 ඉක්මවයි. පසුගිය දින 5 තුල ප්‍රමාද වී වාර්තා වු කොරොනා රොගින් 3640 ක් වාර්තා වේ. https://www.epid.gov.lk/web/
  4. yapa100

    CABINET SHUFFLE #BREAKING

    නව කැබිනට් සංශෝධනය - පවිත්‍රා වන්නිආරච්චිගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉවත් කර කෙහෙලිය රඹුක්වැල්ල මහතාට ලබාදෙයි. පවිත්‍රා - ප්‍රවාහන අමාත්‍ය දිනෙශ් ගුණවර්ධන - අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පිරිස්. - විදේශ කටයුතු අමාත්‍ය ඩලස් අරහප්පෙරුම - ජනමාධ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ - විදුලි බල අමාත්‍ය
  5. yapa100

    රට වසන්න, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිල වශයෙන් ජනාධිපති ට දැනුම් දෙයි.

    🔴 BREAKING NEWS පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් පනවා ඇති සංචරණ සීමාවන් තීව්‍ර කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිල වශයෙන් දැනුම් දෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විවෘත ආයාචනයක් කරමින් එම සංගමය විසින් මෙම ඉල්ලීම කර ඇත. අදාල සම්පූර්ණ ලිපිය මෙසේය. ———– අතිගරු...
  6. yapa100

    මෙම සතිය තුළ රජය නිල වශයෙන් රට වසා දැමීම නොකළොහොත් සියලූ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති ඒකාබද්ධව රටපුරා වැඩ වර්ජනයක්. #CURFEW

    🔴 මෙම සතිය තුළ රජය නිල වශයෙන් රට වසා දැමීම නොකළොහොත් සෞඛ්‍ය සේවකයින් හැර මෙරට අනෙකුත් සියලූ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති ඒකාබද්ධව රටපුරා වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව රජයට අනතුරු අගවනවා. එහි කැදවුම්කරු රවී කුමුදේශ් මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ සියලූ...
  7. yapa100

    ISLANDWIDE CURFEW. #BREAKINGNEWS

    Friday. Building up to the major
  8. yapa100

    ISLANDWIDE CURFEW. #BREAKINGNEWS

    Building up to the major. Hama parama මෙම තමයි දැම්මේ.
  9. yapa100

    ISLANDWIDE CURFEW. #BREAKINGNEWS

    🔴 BREAKING අද දින කොරොනා ආසාදිතයන් 3435 ක් වාර්තා වේ. 🔴 ඊයේ කොරොනා මරණ 161 ක් වාර්තා වේ.
  10. yapa100

    ISLANDWIDE CURFEW. #BREAKINGNEWS

    FRIDAY IDAN WYE
  11. yapa100

    ISLANDWIDE CURFEW. #BREAKINGNEWS

    🔴 BREAKNG NEWS නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ - යුද හමුදාපති-

    No contents