1. mAjIc hAt

    Can you guess the place???

    බාජාජ් නියම ජිනුයිං පාට්ස් කඩයක් දාගනින් :P
  2. mAjIc hAt

    අනේ මෙන්න මේක හදල දීපල්ලකෝ

    කවුද බන් ? :oo: එඩිටිං වැඩ වලට දස්ස නෑ බොලව් :growl:
  3. mAjIc hAt

    වැඩිපුර_ගැනීම_භයානකයි

    කැරට් කෑවම රත්තරන් පාට වෙනවා නම් ඇයි බන් හාවෝ සුදුපාට :rofl: Rep +++++++
  4. mAjIc hAt

    SLT 4G/LTE ගත්තා...

    අඩෝ සිරාද ඒ මදිනේ බන් ඔය ගානට වඩා කේබල් අපිට එනවනේ :shocked:
  5. mAjIc hAt

    පොලිස් මාමව හප්පනවා යකූ...! වර බලපිය..!

    කාර් මාමිට හොඳ සැපක් හම්බුවෙයි :rofl:
  6. mAjIc hAt

    මොකක්ද බන් ?

    මරණ තුනක් ඇති මිනිහෙක් කිරි කෑය :no:
  7. mAjIc hAt

    youtube Video Quality

    හැම වීඩියෝ එකම බෑ බන් පුලුවන් HD ඒවා තියනවා ඒ හැරෙන්න ඕනි නම් HD වීඩියෝස් බලන්නත් පුලුවන් :)
  8. mAjIc hAt

    දීකිරි පොල් - කාල තියනවද

    ස්තූතියි නැවත එන්න අලුත් නූලක් එක්ක :D Rep ++++++++++
  9. mAjIc hAt

    මාළු ටැංකියක් ඕනි

    ඔය කියන විදියට නම් හදලා නෑ බන් ඔක්ශිජන් දාල බේසික්ම විදියට තමා හැදුවේ :nerd:
  10. mAjIc hAt

    පෞරුෂය.......+

    හැමවෙලේම සතුටින් බය නැතුව හිටියාම හරි ඕනාවට වඩා හැමදේටම බය වෙන්නයි හිතන්නයි ගියාම තමා ඕක වෙන්නේ :nerd:
  11. mAjIc hAt

    නග්න සුන්දරත්වය..සහ මව් සෙනෙහස

    වැල යන අත මැස්ස ගැහුවා එහෙනම් :lol:
  12. mAjIc hAt

    Priyanka Chopra - Quantico

    ත්‍රිල් එකක් නෑ බන්........... කිසිම හින්දි ටීවි සීරියස් නම් ගූ 70 යි :dull:
  13. mAjIc hAt

    Brothers (2015) Hindi - 720p DVDRiP

    සබ් නැතුව බලන්න කම්මැලි බන් ඔටෝම ඇදලා ඉස්සරහට දදා තමා බැලෙන්නේ :rofl: Rep +++++++++++
  14. mAjIc hAt

    බංකරේ ..ජරමරේ ..

    කැරිම කතාව :sorry:
  15. mAjIc hAt

    .::Halloween - Global Candy Cup 2015::.

    උඹ කිව්ව නිසා ඔන්න ප්ලේ කලා අර බූතයෝ එක්ක බෑ බන් :rofl: Rep ++++++++++++
  16. mAjIc hAt

    Air Port Blue Film

    ලංකාවේ මාතර කොළඹ බස් එහෙකත් උනා නේ ඇයි තව මාකට් එහෙකත් ඕඩියෝ එක ගියේ එක නම් පිටරට මයේ හිතේ :lol: Rep +++++++++
  17. mAjIc hAt

    භූත සන්නිවේදන ක්‍රම....(18+)

    අම්බෝ ඕක නම් සෙල්ලමටවත් කරන්නේ නෑ බන් කෝමද ජෝගිය අරන් බලහන් :shocked: Ouija (2014) _T1Jj1inE8M
  18. mAjIc hAt

    දැන් ඉදන්ම ඇගිල්ල තියන්න පෝලීම වගේ

    පෙලක් උන් කෙල්ලෝ දෙන්නෙත් රජයේ උන්ට එහෙම ට්‍රෙන්ඩ්ඩ් එහෙකුත් දුවනවා බන් අපි නොදන්නවට අනිත් උන්ට නෑනේ බන් :rofl:
  19. mAjIc hAt

    AU, NZ , UK, NOR ,

    විවාධයට විවෘතයි :D
  20. mAjIc hAt

    Dialog 4G Data Blance බලන්න විදිහක්

    මන්දා බන් :)

    No contents