මන් නම් ලැපේ උපරිමම බ්රයිට්නස් අඩු කරලා බන්
තියෙන්නේ එතකොට කලුවර උනත් අමාරු නෑ මන් දවස් දෙකක් වගේත් ලැප ඉස්සරහ ඉඳලා තියනවා
අවුලක් උනේ නෑ මෙහෙමයි මනසට මහන්සියක් දැනේනවා බන් ආයි නිදා ගත්තාම නින්ද යන්නේ බර
වැඩ කලා වගේ වැඩක් නොකලට මනස වෙහෙසෙනවා ඊට වඩා ගොඩාරියක් බන් :cool: