අනාගතයට ගිහින් තමන්ව මුනගැහිල

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
අනාගතයට ගිහින් තමන්ව මුනගැහිල

අනාගතයට ගිහින් තමන්වම මුන ගැසුනු මිනිසෙක්
:shocked::shocked::shocked::shocked::shocked:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කාලයත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ :no: :no:
අතීතෙට වගේ ගිහිං තමන්වම මුණ ගැහුන අය පිස්සො වෙලා තියෙනව :sorry: :sorry:
අනාගතේට කොහොම බලපායිද දන්නෑ, වර්තමානය අතීතයට බලපානවනං, අනාගතය වර්තමානයටත් බලපානව වෙන්න පුළුවන් :no: :no:
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
කාලයත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ :no: :no:
අතීතෙට වගේ ගිහිං තමන්වම මුණ ගැහුන අය පිස්සො වෙලා තියෙනව :sorry: :sorry:
අනාගතේට කොහොම බලපායිද දන්නෑ, වර්තමානය අතීතයට බලපානවනං, අනාගතය වර්තමානයටත් බලපානව වෙන්න පුළුවන් :no: :no:

තේරුම් ගන්න අමාරුයි:confused:
 
tvw25

Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    මේ වගේ සිංහල නාට්‍ය ක් තිබ්බ නේ අකාල සන්ද්‍යා කියල
    එක මරු download කරන්න තියෙන තැනක් දන්නා කවුරු හරි ඉන්නවද?
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මේ වගේ සිංහල නාට්‍ය ක් තිබ්බ නේ අකාල සන්ද්‍යා කියල
    එක මරු download කරන්න තියෙන තැනක් දන්නා කවුරු හරි ඉන්නවද?

    ඔව් ඔව්. ඉස්සර ගියේ ඒක. කැරකිල කැරකිල යන්නෙ අතීතෙට:yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේ වගේ සිංහල නාට්‍ය ක් තිබ්බ නේ අකාල සන්ද්‍යා කියල
    එක මරු download කරන්න තියෙන තැනක් දන්නා කවුරු හරි ඉන්නවද?

    Ado matath matakai oya teledrama eka ban:yes::yes:.
    Apahunan oyawage creative evva hadanna ba lankawe me mega huttawal tiyenakan:yes::yes:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Ado matath matakai oya teledrama eka ban:yes::yes:.
    Apahunan oyawage creative evva hadanna ba lankawe me mega huttawal tiyenakan:yes::yes:

    දැන් යන ටෙලි නාට්‍ය වල නිකන් පොඩි බබාල රඟපානව වගේ උන් රඟපාන්නෙ
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ගැබුරින් හිතන්න ඕන. අකාල සන්ද්යා එකෙත් ටයිම් ට්‍රැවලින් ගැන තියෙනවා. එත් එකිනෙකාට මුනගැහෙනව කියන්නෙ හිතන්න අමාරු දෙයක්
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇයි බන් ෆිල්ම් වල ඕන තරම් ඔය සීන් එක වෙන්නේ
    එතකොට අවුල බන් ආයි ආයි ඒ සීන් එකම වෙලා ඔරිජිනල් එකා මලොත් ඔක්කොම හබස් නේ:rofl:

    Rep +++++
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කාලයත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ :no: :no:
    අතීතෙට වගේ ගිහිං තමන්වම මුණ ගැහුන අය පිස්සො වෙලා තියෙනව :sorry: :sorry:
    අනාගතේට කොහොම බලපායිද දන්නෑ, වර්තමානය අතීතයට බලපානවනං, අනාගතය වර්තමානයටත් බලපානව වෙන්න පුළුවන් :no: :no:

    :yes::yes:

    synchrony ( x files )