Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
දුප්පතුන් නැති ලෝකයක සෙල්ෆියක් ගන්නේ කොහොමද? 🤔
හෑලි නම් අප්පිරියයි...
ttj
Post #3
Jun 24, 2024
Forum:
ElaKiri Talk!
🚨BREAKING🚨 පෘථිවිය දෙසට විශාල ග්රහකයක්! ලෝක විනාශය 2038 ජූලි 12 ද?
ඒ කියන්නේ 2038 ට කලින් මයින්ද මතියා!!!
ttj
Post #6
Jun 23, 2024
Forum:
News
🚨BREAKING🚨 පෘථිවිය දෙසට විශාල ග්රහකයක්! ලෝක විනාශය 2038 ජූලි 12 ද?
අයියෝ රනිල් සර් මේක දියුණු කරනකන් තියෙන්නේ නැද්ද???
ttj
Post #2
Jun 23, 2024
Forum:
News
මෙන ලයිව් මියුසිකල් ෂෝ එකක් කරන්න පට්ට ප්ලේස් එකක්.. 😍
Flashback බිස්කට් කුඩු ගහන කාලේ හිනා ගියා... දැන් නම් ඔවර්ඩොස් ගිහිං ඇඩෙනවා...
ttj
Post #10
Jun 23, 2024
Forum:
ElaKiri Talk!
මෙන ලයිව් මියුසිකල් ෂෝ එකක් කරන්න පට්ට ප්ලේස් එකක්.. 😍
අහලම බලපන්කෝ...
ttj
Post #8
Jun 23, 2024
Forum:
ElaKiri Talk!
🔴🔴🔴ඉන්දියාව හා යා කරමින් පාලමක් 🌉තනා ලංකාව තමිල්නාඩු ඉන්දියාවෙ කොලනියක් කිරීමේ වැඩපිළිවෙල ක්රියාත්මකයි. ඉන්දියනුවන් සතුටින් ඉපිලේ. වීඩියෝ සහිතයි
ගොං හැත්ත ඕකට වත් බකට් පෙරලන්නේ නැතිව හිටියොත් ලොකු දෙයක්... දියුණු වෙන්න තිබ්බා හැම චාන්ස් එකටම පයින් ගහලා ළිඳේ ඉන්න ගෙම්බො වගේ මේකේ හැංගිලා හිටිය එකේ ප්රතිඵල තමයි දැන් භුක්ති විඳින්නේ... ඊළඟට එන බස් ඒක ඕක... ඕකේ වත් එල්ලුනොත් යන්තම් ගොඩ යන්න පුළුවන්...
ttj
Post #11
Jun 23, 2024
Forum:
ElaKiri Talk!
රනිල් ජුනි 26 හෝ 27 ජාතිය අමතා බෙගල් කියා, ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ. රට පුරා උත්සව. සජිත් ඉවතට.
27 වැනි පාරටත් ඡන්දේ පරදින්න යන්නේ...
ttj
Post #16
Jun 23, 2024
Forum:
News and Updates
දිනක්ෂි ප්රියසාද් උගුලකට අහු wela! 🚭🌬
සිගරට් බොන එක demotivate වෙන විදිහට film එකක පෙන්නන්න බැරිද???
ttj
Post #10
Jun 21, 2024
Forum:
New Artist or Actor
පියුමි හංසමාලිගේ බැංකු 8ක ගිණුම් 19ක් ගැන අධිකරණ නියෝගයක්..⚡📛
හම්බ කරපු හැටි කියලා රෙද්ද උස්සලා පෙන්නුවාම තමයි නඩුකාරයට උන ගැනෙන්නේ...
ttj
Post #51
Jun 19, 2024
Forum:
ElaKiri Talk!
මිහිදු හිමි
මහායාන බුදු දහමේ ඇදහිලි විතරයි ධර්මය පිළිපැදීමක් නෑ කියලා කියන්නේ ථේරවාදය ඉගන ගත්තා කියලා හිතාගෙන ඉන්න අයනේ... මහායාන දර්ශනය ඇත්තටම ඉගන ගද්දී කතාව ඊට වඩා වෙනස් කියලා තේරෙනවා...
ttj
Post #13
Jun 19, 2024
Forum:
ElaKiri Talk!
මිහිදු හිමි
සන්නා ඔයා???
ttj
Post #11
Jun 19, 2024
Forum:
ElaKiri Talk!
Software Engineering උබලගේන් ජොබ් එක ඇහුවම මොකක්ද බන් කියන්නේ ?
උබල හෙන ගැමි පරිසර වලනේ ඉන්නේ... 😂😂😂
ttj
Post #61
Jun 18, 2024
Forum:
ElaKiri Talk!
Microsoft LGBT pride
Alphabet people...
ttj
Post #11
Jun 17, 2024
Forum:
ElaKiri Talk!
ප්රදේශ රැසකට වතුර නැති කල රිය අනතුර..අලාභය මිලියන 12-15ත් අතර..රිය පදවද්දී නින්ද ගිය රියදුරු අත්අඩංගුවට..⚡⛔
වාහනේ එළවද්දි නින්ද යනවා කියන්නෙත් වරදක් තමයි... වාහනය ධාවනය කරන්න සුදුසු ශාරීරික තත්ත්වයක් නැතුව වාහනයක් ධාවනය කරනවා කියන එක වරදක්... ලෙඩක් තියාගෙන, නිදිමතේ, මත්වෙලා, ඇස් පෙනීම දුර්වල වෙලා වගේ නම් වාහන එලවන්න නැතිව ඉන්න එක ඒ මනුස්සයාගේ වගකීමක්...
ttj
Post #41
Jun 17, 2024
Forum:
ElaKiri Talk!
මචන්ලා මගේ පලවෙනි වාහනේ ගන්න ඕනේ! Wagon-r vs Navara
ඔය දෙකෙන් WagonR එකකට පලයන්... Navara එක ගැන නම් අහලා තියෙන්නේ හොඳ නැති කතාම තමයි... ජපන් sedan car එකක් බලපන් පොඩ්ඩක් පරණ උනත් worth වගේ ඔය දෙකට සාපේක්ෂව... මොකද hybrid එකේ ලාබේ එන්න නම් වැඩි දුරක් දුවන කෙනෙක් වෙන්න ඕන... මාසෙටම පොඩි දුරක් දුවන කෙනෙක් නම් පෙට්රල් වාහනේකට යන්න... ඔය range එකේ...
ttj
Post #35
Jun 16, 2024
Forum:
Vehicle Talks
දරුවෙක් ඉස්කෝලේ ගිහිල්ලා කියලා තාත්තා රෑට අම්මට ගහනවා කියලා?
රජ fm වගේ...
ttj
Post #9
Jun 16, 2024
Forum:
ElaKiri Talk!
Poson Poya VFX
අතුලයගේ කටහඩ නම් හොදයි...
ttj
Post #3
Jun 15, 2024
Forum:
Movies TV and Radio
🤣 ඔටෝමැටික් පොන්නයෝ 🤣
මැනුවල් මඟුලක් නෙවෙයි බං... WagonR එකක්...
ttj
Post #8
Jun 15, 2024
Forum:
ElaKiri Jokes
ලංකාවේ ට්රැක් හුකන්නලා
වද්දොන්ට දඩයම් කරන්න නීතියෙන් තහනම් නෑ කියලා මම හිතාගෙන හිටියේ...
ttj
Post #12
Jun 15, 2024
Forum:
ElaKiri Talk!
ලක්ෂ්මන් ෆොන්සෙකාගේ සජබේ role එක මොකක්ද ?
Time tag එක කියන්න පුලුවන්ද??? චමුදිතයයි රජිතයයි විනාඩි 45ක් කතා කරනවා අහන් ඉන්නේ කොහොමද බං...
ttj
Post #29
Jun 15, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom