බෝල් යන්නේ නෑ තමයි බං... ඒ උනාට මුල ඔවර්ස් හයේ ලකුණු ගහන්න, හයේ හතරේ නෙවෙයි එක හරි දෙක හරි දාන්න හිතාගෙන ගහපු shot කීයක් තියෙනවද බලපන්... ගහන තරමක් defencive ඒවා ගැහුවේ... ඒවත් භාගයක් bat එකේ වත් වදින්නේ නෑ...
ඉතින් කොහොමද score board කැරකෙන්නේ???
අඩුම powerplay එකේ infield එකට උඩින් outfield...