meka maruu
ublage yaluo e kiynne nikn pake tok iskole kale dipu yaluonta monwd kiynne
පකේ ටෝක් දෙන උන්ගේ ඉතින් ටෝක් විතරනේ බන්, ලගදි වෙඩිමකදී සෙට් වෙලා උබ මොකො දැන් කරන්නෙ ඇහුවා හෙන පණ්ඩිත ඩයල් එකක් මට පේන්න බැරි, ගෙදර ඉන්නෙ බන් කිව්ව මම, උගෙ ඇස් උඩ ගියා, මමනම් බන් ඉස්කෝලෙ කාලෙ අපි එක්ක ඉදපු උන්ට වඩා නම් දෙයක් කරගෙන තීනවා, ඒ නිසා අදාල නෑ ඩෝන්ට් කෙයාර් බන් (ඔක්කොම නෙමෙ අර ෆිට් එකේ ඉන්නෞන් එක්ක කියනවා, අර ඉන්නවනේ නිකන් ඇරියස් එකට වගේ අහන උන් අන්න උන්ව ගනන් ගන් නෑ)