යූරෝපයේ ඉදිවූ විශාලතම සෑ රජාණන් වහන්සේ

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,110
    2,631
    113
    යන යන තැන පල්ලි හඳන තම්බියෝයි චෛත්‍ය හදන යක්ක පුතුන්ගෙයි ලොකු වෙනසක් නැහැ
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනේ මන්දා කිසි ගැලපීමක් නෑ වගේ... තම්බී පල්ලි අටවනව වගේ අපි කරන්න යන්න ඕන නෑ කියලා තමයි හිතෙන්නේ...

    ලංකාවේ ස්වාභාවික පරිසරයේ තියන චෛත්‍යකින් එන ෆීල් එක යුරෝපීයන් බිල්ඩිං ගොඩක් උඩ හදන එකකින් එන්නේ නෑ වගේ...
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052

    ලන්කාවයි යුරෝපෙයි කියන්නෙ දෙකක්නෙ බන්. ලන්කාවෙ ෆීලින් එක එහෙ ගන්න බැරි එක හරි. හැබැයි ඕකෙ ඇති වැරැද්ද්ක් නෑ. අනික ඉතින් ඔව්ව හැදුව කියල කාගෙවත් බෙලි කපන්න යන්නෙත් නෑ, බෝම්බ පුපුරවගන්න යන්නෙත් නෑ ඕවට යන අය.:rolleyes:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලන්කාවයි යුරෝපෙයි කියන්නෙ දෙකක්නෙ බන්. ලන්කාවෙ ෆීලින් එක එහෙ ගන්න බැරි එක හරි. හැබැයි ඕකෙ ඇති වැරැද්ද්ක් නෑ. අනික ඉතින් ඔව්ව හැදුව කියල කාගෙවත් බෙලි කපන්න යන්නෙත් නෑ, බෝම්බ පුපුරවගන්න යන්නෙත් නෑ ඕවට යන අය.:rolleyes:
    එහේ තියන ගෘහ නිර්මාණයට ගැළපෙන්න කරා නම් උඩින් ගෙනල්ලා තිබ්බා වගේ නැති වෙයි...
     
    • Haha
    Reactions: $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එහේ තියන ගෘහ නිර්මාණයට ගැළපෙන්න කරා නම් උඩින් ගෙනල්ලා තිබ්බා වගේ නැති වෙයි...
    නානල එහෙ පල්ලි හදන්නෙ එහෙ ගෘහ නිර්මාන සිල්පෙට හරියන්න වෙන්න ඇති එතකොට? :lol:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නානල එහෙ පල්ලි හදන්නෙ එහෙ ගෘහ නිර්මාන සිල්පෙට හරියන්න වෙන්න ඇති එතකොට? :lol:
    ඒක තමයි මුලින්ම කිව්වේ... නානල කරනවා වගේ අපි කරන්න යන්න ඕන නෑ කියලා...
     
    • Like
    Reactions: $Gangster$

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    නානල එහෙ පල්ලි හදන්නෙ එහෙ ගෘහ නිර්මාන සිල්පෙට හරියන්න වෙන්න ඇති එතකොට? :lol:
    උන් කරන බූරු වැඩ ඉතින් අනික් උන් කරන්න ඕනේ නෑනේ.
     
    • Like
    • Haha
    Reactions: $Gangster$ and ttj

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,483
    100,578
    113
    එහේ තියන ගෘහ නිර්මාණයට ගැළපෙන්න කරා නම් උඩින් ගෙනල්ලා තිබ්බා වගේ නැති වෙයි...
    මෙහෙ පල්ලි හදනකොට එහෙම කරේ නෑනේ යුරෝප් උන් ඔය තියෙන්නේ දැන් ලස්සනට අවුලක් නැතුව. ටික දවසකින් ඕක ගැලපෙනව.
     
    • Like
    Reactions: $Gangster$

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මෙහෙ පල්ලි හදනකොට එහෙම කරේ නෑනේ යුරෝප් උන් ඔය තියෙන්නේ දැන් ලස්සනට අවුලක් නැතුව. ටික දවසකින් ඕක ගැලපෙනව.
    උන් කරපු සහ කරන එකම කරන සිංහල බෞද්ධ කම මොකක්ද කියලා මටනං තේරෙන්නේ නෑ බං...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,483
    100,578
    113
    උන් කරපු සහ කරන එකම කරන සිංහල බෞද්ධ කම මොකක්ද කියලා මටනං තේරෙන්නේ නෑ බං...
    මෙතන අනුකරණයක් නෑනේ.

    ඒ කරෙත් ඒක භාවිතා කරන අයට ගැලපෙන විධියට හදන ඒක මේ කරලා තියෙන්නෙත් ඒක ඕකේ වෙන මොන ලෝජික්ද?

    දැන් ඕක පල්ලියක් වගේ හදන්න බෑනේ වෙහෙර හදන හැඩේකට එපයනේ හදන්න.

    සුද්දොත් ඇවිත් පල්ලිය වෙහෙරක් වගේ හදන්නද බෑනේ උන් හදන්න ඕනි උන්ගේ විදියකටනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,716
    167,358
    113
    එකමත් එක රටක
    මෙහෙ පල්ලි හදනකොට එහෙම කරේ නෑනේ යුරෝප් උන් ඔය තියෙන්නේ දැන් ලස්සනට අවුලක් නැතුව. ටික දවසකින් ඕක ගැලපෙනව.
    යුරෝපේ ආපු උන් ආක්‍රමණිකයෝ මේ එහෙම සෙට් එකක් නෙවෙය් නේ. සංක්‍රමණිකයෝ..

    ඕකක් ඉත්න් හදාගත්තට අව්ලක් නෑ . හැබය් ඒ හදල තියන තැනයි ඒක තියන විදියයි ගැලපෙන්නේ නෑ ..

    අනිත් එක දාගැබක් හදන තේරුම මොකද්ද දන්නේ නෑ ඔතනට. ඕකට දාල තියෙන්නේ බුදුන්ගේ ධාතු ද ?
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මෙතන අනුකරණයක් නෑනේ.

    ඒ කරෙත් ඒක භාවිතා කරන අයට ගැලපෙන විධියට හදන ඒක මේ කරලා තියෙන්නෙත් ඒක ඕකේ වෙන මොන ලෝජික්ද?

    දැන් ඕක පල්ලියක් වගේ හදන්න බෑනේ වෙහෙර හදන හැඩේකට එපයනේ හදන්න.

    සුද්දොත් ඇවිත් පල්ලිය වෙහෙරක් වගේ හදන්නද බෑනේ උන් හදන්න ඕනි උන්ගේ විදියකටනේ.
    හා එහෙනම් ඔහොමම කරගෙන යමු...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,483
    100,578
    113
    යුරෝපේ ආපු උන් ආක්‍රමණිකයෝ මේ එහෙම සෙට් එකක් නෙවෙය් නේ. සංක්‍රමණිකයෝ..
    දෙකෙම එන්නේ මිනිස්සු නේ ඒ එන අයට ඒ අයගේ විදි වලට පහසුකම් හදාගණන්වනේ.
    ඕකක් ඉත්න් හදාගත්තට අව්ලක් නෑ . හැබය් ඒ හදල තියන තැනයි ඒක තියන විදියයි ගැලපෙන්නේ නෑ ..
    ගැලපෙනවා කියන්න ඕනි නිර්ණායක මොනවද?
    අනිත් එක දාගැබක් හදන තේරුම මොකද්ද දන්නේ නෑ ඔතනට. ඕකට දාල තියෙන්නේ බුදුන්ගේ ධාතු ද ?
    ඒක නන් දන්නේ නෑ.

    හා එහෙනම් ඔහොමම කරගෙන යමු...
    කරගෙන යයි. 🙏 මගේ සම්බන්ධයක් දැනට නෑ.
    ------ Post added on Jun 3, 2024 at 5:08 PM
     
    • Like
    Reactions: ttj