දැන් ලාභයක් ගන්න අමාරුයි මචන් ! මම කඩවල් වලට දැම්මෙ එකක් 1900 ගානේ. උන් හෙණ ගනන් තියන් විකුනුවෙ. කස්ටම් එකට කෑල්ලකට අඩුම රු. 30ක් වත් දෙන්න වෙනවා. දැන් කඩවල් වල කට්ටිය ඉල්ලන්නෙම සෝලා පැනල් බග් කිලර් කියන එක. එයින් ඔරිජිනල් එකක් කඩේ 9000ක් වෙනවා. ඒ උනාට ගෙන්නුවොත් කෑල්ලකට යන්නෙ 4000ක් වගේ. උබට...