┌── නොමිලේ බ්ලොග් අඩවියක් සාදන ආකාරය ──┐

AdsenseGuru

Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    ┌── නොමිලේ බ්ලොග් අඩවියක් සාදන ආකාරය ──┐

    How%20To%20Make%20Money%20Blogging%20For%20Beginners.jpg

    ඇඩ්සෙන්ස් ඇඩ් මගින් මුදල් ඉපයීමට පෙර තමන්ගේම වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් තියෙන්න ඕන. අළුතෙන් පටන් ගන්න අය බ්ලොගර් වලින් පටන් ගන්න එක ගොඩක් හොඳයි. මොකද කිව්වොත් ඒක ගොඩක්ම සරලයි,තේරුම් ගන්න පහසුයි!

    1 පියවර ::: ඔයාලා පහල තියන වෙබ් අඩවියට ගිහින් කියන "Get Started" බටන් එක ඔබන්න.
    Code:
    http://blogger.com

    Create_a_blog-on-blogger-e1306584034480.png




    2 පියවර ::: ඊළඟට එන ෆෝම් එකේ විස්තර ටික හරියට පුරවන්න. ඔතන තමන්ගේ ඇත්තම නම භාවිතා කරනවා නම් හොදයි.

    blogger-step-1-e1306584143670.jpg



    3 පියවර ::: ඊළඟට එන ෆෝම් එකේ කැමති ඕනම බහුබූතයක් දාලා රෙජිස්ටර් වෙන්න.අපි මෙතනදි කරන්නෙ බ්ලොග් එකවුන්ට් එකක් සෑදීම විතරයි. ඇඩ්සෙන්ස් වලින් සල්ලි ඉපයීමට සුදුසු බ්ලොග් එකක් හදන එක ටිකක් සංකීර්නයි. ඒක අපි පසුවට කරමු.

    blogger-step2-e1306584217768.gif




    4 පියවර ::: ඊලඟට එන පිටුවෙන් තමන් කැමති එකක් තෝරා ගෙන Continue බටන් එක ඔබන්න.

    Blogger-Step-3.png


    දැන් ඔන්න ඔබත් බ්ලොග් අඩවියක් සාදාගෙන අවසන්. බ්ලොග් අඩවියට පෝස්ට් කරන්න කළින් කරන්න දේවල් ගනනාවක් තියෙනවා. අපි ඊලඟට බලමු ඒ මොනවද කියලා