මෙහෙම ඇප්1ක් තියේද ?

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මගේ ඩිසිප්ලීන් වල අවුලක් තියනවා. දවසට පැය7ක් නිදා ගන්නවා කියල හිතුවට ඒක පෙලක් දවසට වෙන්නෙ නෑ..
    පැය10ක් විතර වැඩ කරනව කියල හිතුවට ඒක වෙන්නෙ නෑ..
    වතුර ගොඩක් බොනව කියල හිතුවට පෙවෙන්නෙ නෑ...
    මට ඕන ඩේලි ටාස්ක් සහ ඒක කම්ප්ලීට් කලා කියල ටික්1 දැම්මම ලකුනක් ලැබෙන ඇප්1ක්..

    ඒ විදියට ඩේලි ටාස්ක් සහ ඒවට මාර්ක්ස් එක්ක දවස අවසානේ 100%න් කීයද කියලා වගේ ලැබෙන ඇප්1ක් තියේද?
     
    • Like
    Reactions: hodakolla and Didy

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    අපහු මොන්ටිසෝරි ගියා නම් හරි
    576640.jpg
    576640.jpg
    576640.jpg
    576640.jpg
    576640.jpg
    576640.jpg
    576640.jpg
    576640.jpg
    576640.jpg
    576640.jpg
    576640.jpg
    576640.jpg
    576640.jpg
    576640.jpg
    576640.jpg
    576640.jpg
    576640.jpg

    wathura bona ekata nam app ekak thiyanawa tasks dannat puluwan ekak athi
    ELA MAMA BLANNAM.HEUWA AHU UN NE
     
    • Like
    Reactions: Didy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,281
    100,082
    113
    වතුර බොන්න නන් හොදට වතුර පේන ජෝග්ගුවක් හරි බෝතලයක් හරි තියාගත්ත නන් වැඩ කරන තැන පේනකොට තිබහ එනව.
     
    • Like
    Reactions: usa_nihaal and Didy

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මගේ ඩිසිප්ලීන් වල අවුලක් තියනවා. දවසට පැය7ක් නිදා ගන්නවා කියල හිතුවට ඒක පෙලක් දවසට වෙන්නෙ නෑ..
    පැය10ක් විතර වැඩ කරනව කියල හිතුවට ඒක වෙන්නෙ නෑ..
    වතුර ගොඩක් බොනව කියල හිතුවට පෙවෙන්නෙ නෑ...
    මට ඕන ඩේලි ටාස්ක් සහ ඒක කම්ප්ලීට් කලා කියල ටික්1 දැම්මම ලකුනක් ලැබෙන ඇප්1ක්..

    ඒ විදියට ඩේලි ටාස්ක් සහ ඒවට මාර්ක්ස් එක්ක දවස අවසානේ 100%න් කීයද කියලා වගේ ලැබෙන ඇප්1ක් තියේද?

    mcn okata apps one wenne na oka mul wenne ape hitha mama okata kynnama hodama wisduma

    oya mulinma plan krana wada tika koleka lyganna bn eka sathiyaka krnna innna nwada tikai time ekai amruwen hri e tika krnnna

    eka sathiyak krnna 2nd week eketh amruwen hri krnna ohoma palweni dws 21 amruwen hri krnnna

    ethakota automa oya schedule ekata huru wenwa habai mul tika marama amrui