1. jhnnwp

    රාජ්‍ය සේවයේ උනුයි දේශපාලුවොයි...

    රාජ්‍ය සේවයේ උනුයි දේශපාලුවොයි, වොයිස් රෙකෝඩින්, වීඩියෝස්, ෆොටෝස් වලට බය උන්ගෙ වැරදි අහුවෙන නිසානේ... උඹල සාක්‍ෂි තියාගෙන ඕකුං එක්ක වැඩ කරපල්ලා...
  2. jhnnwp

    ප්‍රාදේශීය සභා වල දූෂිතයෝ...

    pagawa dena ekai. ganna ekai hithanne naha un karana waradin, waradi nokara inna unta wena haniya gana pagawa ganna un office wala inna un nam kawadawath unge katawal walin hariyata inna minissunwa rakinne nahane un salli koleta muwa wela baluwada karanawa...
  3. jhnnwp

    ප්‍රාදේශීය සභා වල දූෂිතයෝ...

    තව එකෙකුගේ පගාව නිසා, තවත් උන් වින්දිතයෝ වෙනව නම්? කොහොමත් පගාව ගන්න, දෙන දෙකම වරදක්
  4. jhnnwp

    ප්‍රාදේශීය සභා වල දූෂිතයෝ...

    අල්ලසට යට උන උන් ඉන්නෙ කල්ලි ගැහිලා උන්ව ප්‍රශ්න නොකරනව කියන්නෙ උනුත් වරදට අනුබල දෙනව කියන එකයි. මල් පැල ඉක්මණින් වල්පැල වෙලා. පරණ දූෂිත නිලධාරී රැලම තියාගෙන.
  5. jhnnwp

    ප්‍රාදේශීය සභා වල දූෂිතයෝ...

    පක්‍ෂ, විපක්‍ෂ හැම එකාම අන්න එතනයි අවුල ආණ්ඩුවෙ උන් යට වෙලා කියමුකෝ ඒත් මේ විපක්ෂේ උනුත් එහෙම වෙනකොට? මේ නිලධාරී දූෂිත කල්ලි ගෙදර යවන්නෙ නැතුව මොකාටවත් හදන්න බැහැ මේ රට. උන් රටේ ව්‍යවස්ථාවටත් උඩින් ඉන්න ජාතියක් වෙලා තියෙන්නෙ. එහෙම වෙන්න පුලුවන්ද?
  6. jhnnwp

    ප්‍රාදේශීය සභා වල දූෂිතයෝ...

    ප්‍රාදේශීය සභා වල දූෂිත නිලධාරීන්ට යටවෙලා ඕන බොරුවක් කියන්න නම්, සභාවල ඉන්න සභිකයෝ මහජන කතිරෙන් පත්වෙන්නෙ මගුලටද? දැන් පක්‍ෂ, විපක්‍ෂ හැම එකාම සභා වල ඉන්න නිලධාරීන්ට ඕන විදියට නට නටා ඉන්න එක කරන්නෙ. මුන්ට මේ දූෂිත නිලධාරීන්ව ප්‍රශ්න කරන්න කොන්දක් නැත්තං කොහොමද රටක් හැදෙන්නේ?
  7. jhnnwp

    යාපනේ එක ගමක අස්වැසුම ලාබීන්ගේ ලිස්ට් එක

    හොරාගෙ අම්මගෙන් පේන අහන්න පුළුවන්ද?
  8. jhnnwp

    යාපනේ එක ගමක අස්වැසුම ලාබීන්ගේ ලිස්ට් එක

    "ඇස්වැසුම" තමයි හරිම නම, ඇස් වහල කතිරෙ ගහගන්නෙ ඕක දීගෙන, එන එන එකා නම වෙනස් කරල මුන්ව දේශපාලන වහල්ලු කරගෙන ඉන්නෙ, හැරෙන හැරෙන පැත්තට යන උන්
  9. jhnnwp

    යාපනේ එක ගමක අස්වැසුම ලාබීන්ගේ ලිස්ට් එක

    පොදු දේපළ වල අනීතිකව ඉන්න උන්ටත් දීල සමහර පැතිවල, මේ වගේ උන්ගෙ වසම් වල ඉන්න ග්‍රමසේවකල ගැන හිතාගන්න පුළුවන්නේ...
  10. jhnnwp

    මූ සෑහෙන්න නිහතමානී මනුස්සයෙක් නේද?

    Allagena inna un thamai wadi hariyak atha arinna kiyanne, allagena nathi un monawada atha harinne?
  11. jhnnwp

    ලිඛිතව මොන පැමිණිලි යැවුවත් වැඩක් නැහැ මේ ආණ්ඩුවේ උන්ට...

    ඔව් පරණ ආණ්ඩු වල වැරදි වලට සම්බන්ධ රැකිල ඉන්න උන් කැමති ඇති
  12. jhnnwp

    ලිඛිතව මොන පැමිණිලි යැවුවත් වැඩක් නැහැ මේ ආණ්ඩුවේ උන්ට...

    පිස්සුද හොයල බලපන් උන් රකින්නෙ පරණ 3% විතරයි,
  13. jhnnwp

    නීති ෆීල්ඩ් එක ගැන දන්නෙ කවුද

    හ්ම්ම් "නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය" නිසා නේ... "අධිකරණයට පැමිණෙන්නා, දෑත් පිරිසිදුව පැමිණිය යුතුයි" කියලත් කියමනක් තියනවා
  14. jhnnwp

    ලිඛිතව මොන පැමිණිලි යැවුවත් වැඩක් නැහැ මේ ආණ්ඩුවේ උන්ට...

    රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට උත්තර නැති වෙනවා, ඒ ප්‍රශ්න වල JVP එකේ 3% උන් ගෑවිලා ඉන්නව නම්, මොකද උන් හැම පැත්තෙන්ම 3% උන්ගෙ කාඩර් එක ඩිපෙන්ඩ් කරනවා... ඉහළ සිට පහළට, මෙහෙම උනාම අනුර stage ගානෙ කීව දේ අමූලික බොරු වෙනවා... මුන් හිතන්නෙ බිම්මට්ටම් වල උන් දෙන තොරතුරු මත විස්වාසය තියල වැඩ කරාම හරි...
  15. jhnnwp

    නීති ෆීල්ඩ් එක ගැන දන්නෙ කවුද

    minissu ehema unahama paminili karanne nahane mokada, thamange sewadayakayata ehema unahama thawath lawyer kenek hire karanna wei kiyala bayata, mokada ilangata letter of demand ei kiyala...
  16. jhnnwp

    ලිඛිතව මොන පැමිණිලි යැවුවත් වැඩක් නැහැ මේ ආණ්ඩුවේ උන්ට...

    e godak pottuwonta wenna athi mokada pottuwo dipu game digatama rakillak karagena yanne bim mattam wala un
  17. jhnnwp

    ලිඛිතව මොන පැමිණිලි යැවුවත් වැඩක් නැහැ මේ ආණ්ඩුවේ උන්ට...

    5 යද්දි කට්ටිය රටෙත් නැතිවෙයි, හොයල බලපන් බිම්මට්ටම් වල උන්ම දැනට ගහන ගේම්

    No contents